“ඇතුළේ ඉද්දි මට මතක් වුණේ මගේ දරුවා…මගේ පෙර පිනකට මම බේරුණා…” – කඩුගන්නාව ඛේදවාචකයෙන්...
කඩුගන්නාව ඛේදවාචකය... තාමත් ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඒ ගැන.
මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න පහළ කඩුගන්නාවේ නිවසක් හා වෙළෙඳසලක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා...
උසස්පෙල සිසුවා වෙනුවෙන් නැවතුනු දුම්රියක් ගැන ඇසෙන කතාව මෙන්න.
ල.දු.දෙ ට (CGR) එකට මල් මිටක් 💐
මම දැන් ඉන්නේ කොළඹ මඩකළපුව කෝච්ච්යේ. කොහොමත් කෝච්චියට නැගැල සීට් එකක් හම්බ උනොත් මම නින්දක් දානව පොඩි. නින්දත්...
කඩුගන්නාවේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටි දැන් ඇති වූ දුක්බර ඛේදවාචකය මෙන්න.. මියගිය...
මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මේ වනවිට මුදාගෙන මාවනැල්ල...
” මම ලංකාවට ආවම යාලුවන්ට පාටි එකක් දෙන්නම්. ” කවුරුත් එකවගේ ආදරයකරන ඇයට ලැබුණ...
ලංකාවේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පියක් කිව්වහම කවුරුත් දන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ..
ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්. ඔන්න ඉතින්...
මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම්...
''මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන්
අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ.
අපේ පවුල් පසුබිම එක රැයින් මුදල්...
“මොන දේ වුණත් බය වෙන්නත් එපා, මම අඳින රවුමෙන් පිට පනින්නත් එපා” නිධානයක් හාරන්න...
නිධාන් හොරු ගැන අහලා තිබුනත් නිදානයක් ගත්තට පස්සේ වුණ දේවල් මොන තරම් භයානකයිද කියලා අහන්න ලැබුනේ මගේ යාලුවෙක්ගෙන්.
මචං මගේ යාලුවෙක් හිටියා මිනිහයි මිනිහගේ යාලුවො...
ඔබගේ Password එකත් මේ ලැයිස්තුවේ තියේද? 2025යේ වැඩිපුරම භාවිත කර ඇති Password…
මේ කියන්න යන්නේ 2025යේ වැඩිපුරම භාවිත කර ඇති Password යෙදුම ගැන.
අන්තර්ජාල මුරපද කළමනාකරණ සේවාවක් වන "NordPass" ආයතනය, අඛණ්ඩව සත්වන වසරටත් රටවල් 44ක් පුරා බහුලවම...
තරුණ හීන බොඳ කරන, යකඩ හීන! විදුලි කණුවක ගැටී ජීවන ගමන නිම කළ මිතුරන්...
තරුණ හීන බොඳ කරන, යකඩ හීන! විදුලි කණුවක ගැටී ජීවන ගමන නිම කළ මිතුරන් දෙදෙනා... - Photos
මේ තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක්...
“කාලයක් මට නැතිවෙලා තිබුණු මගේ හිනාව ආයෙමත් මට හමුවුණා…” – හැමෝගෙම ආදරය මැද, සුවය...
මැණික් ලංකා රාජිනී නම කියූ සැනින් ඇයව හුඟාක් දෙනෙක් දන්නවා.
ක්ලබ් වසන්තගේ මරණයෙන් පස්සේ ඇය ජිවිතයේ බොහෝ දේ තේරුම් අරගෙන...
හිමිවීම් අහිවීම් ගැන , ජිවිතයේ යතාව...
කලිසම අස්සේ පිඹුරන් 3ක් සඟවාගෙන සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට..!
කලිසම අස්සේ පිඹුරන් 3ක් සඟවාගෙන සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට..!
තායිලන්තයේ බැංකොක් සුවර්ණභූමි ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයෙකු සිය යට ඇඳුමේ සඟවාගෙන සිටි පිඹුරන් තිදෙනෙකු සමඟ වනජීවී...

















