ඇමරිකාවට ගිය තරුෂි ජයග්‍රහණයකින්ම නව වසර අරඹයි. අපේ කෙල්ලගේ දක්ෂතා දැකලා ඇමරිකාවත් ෆුල් හොල්මන්..
Sports Gossip

ඇමරිකාවට ගිය තරුෂි ජයග්‍රහණයකින්ම නව වසර අරඹයි. අපේ කෙල්ලගේ දක්ෂතා දැකලා ඇමරිකාවත් ෆුල් හොල්මන්..

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි පැවති වැන්ඩර්බිල්ට් ගෘහස්ථ ආරාධිත 2025 තරගාවලියේ දී කාන්තා මීටර් 400 ඉසව්වේ තුන්වැනි වටය ජයග්‍රහණය කරමින් 2025 වසර ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න පසුගියදා සමත්වූවාය. තරුෂි මෙහිදී…