ලංකාවේ මේසපන්දු ක්‍රීඩකයෙක් වාර්තා කල ඉහලම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් අවුරුදු 09 පුංචි තාවි ලෝකෙන්ම 06 වෙයි… සුබ පැතුම් පොඩ්ඩෝ..!

0
127

තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 09ක්.

තාවි සමරවීර මීට පෙර 11 වන ස්ථානයේ සිටි අතර, එය ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානයයි

Previous articleඑදා නම් හරිම ලස්සන දවසක්..! රටක් ආදරේ කරන විනූ උදානිගේ පවුලේ අයට එදා සුවිශේෂි දවසක්..!
Next articleසෙම වැඩි වෙලාද ? ඔන්න එහෙනම් සෙම හොඳ කරන්න ගෙදර ඉදන්ම කරන්න පුළුවන් ලේසිම බෙහෙත් වට්ටෝරුවක්..