එදා නම් හරිම ලස්සන දවසක්..! රටක් ආදරේ කරන විනූ උදානිගේ පවුලේ අයට එදා සුවිශේෂි දවසක්..!

0
203

සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඇය විවාහ වූ දවසේ පටන්, ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇගේ සැමියාරත් ආදරය කරන්න පටන් ගත්තා.. ඒ විනූ එක්ක ඇගේ හෙවනැල්ල වගේ ඔහු ඉන්න නිසා කිව්වොත් හරි..

මේ කියන්න් යන්නේ අන්න ඔහුට විශේෂ වුණු දවසක් ගැන කතාවක්..

විනූගේ සැමියාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. ඒ ලස්සන මොහොතට එයාලාර ආදරය කරන ගොඩක් දෙනෙක් එකතු වෙලා තිබුණා..

Previous articleග්‍රැමි සම්මාන උළෙලේ අමුතු ඇඳුමින් ගියපු නිසා එයාට වෙලා තියෙන පාඩුව ගැන ඇහුවොත් ඔබත් පුදුම වේවි..
Next articleලංකාවේ මේසපන්දු ක්‍රීඩකයෙක් වාර්තා කල ඉහලම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් අවුරුදු 09 පුංචි තාවි ලෝකෙන්ම 06 වෙයි… සුබ පැතුම් පොඩ්ඩෝ..!