Home සයුරෙන් එහා පුවත් ග්‍රැමි සම්මාන උළෙලේ අමුතු ඇඳුමින් ගියපු නිසා එයාට වෙලා තියෙන පාඩුව ගැන...

ග්‍රැමි සම්මාන උළෙලේ අමුතු ඇඳුමින් ගියපු නිසා එයාට වෙලා තියෙන පාඩුව ගැන ඇහුවොත් ඔබත් පුදුම වේවි..

0
175

සම්මාන උළෙලේදී කතාබහට ලක් වුණු Biyanca සහ Kanye ගැන ලෝකයේ බොහෝ දෙනා කතා වුණා..

මෙවැනි සම්මාන උළෙලක් හෑල්ලුවට ලක් කළ ඔවුන්ට වුණ තවත් දෙයක් ගැනයි මේ කියන්න යන්නේ..

ලොස් ඇන්ජලීස් හි ඇති වූ ලැව්ගිනිවලින් නිවාස සහ ජීවිත අහිමි වූවන්ට උපකාර කිරීම අරමුණු කරගනිමින් පැවැත්වුණු ග්‍රැමී සම්මාන උළෙලට ඔහු එක් කළ කළු පැල්ලම ඇත්තෙන්ම කියා නිම කරන්නට බැරි තරම්..

67 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී සිය බිරිඳ Biyanca Censori නිරුවත් කරමින් Kanye West සිදුකළ මතභේදාත්මක ක්‍රියාව හේතුවෙන් ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශන දෙකක් අවලංගු වී තිබෙනවා…

ජපානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සේම සංස්කෘතික වටපිටාව තුළත් බොහෝ දෙනෙක් මේ ක්‍රියව ප්‍රතික්ෂේප කිරීම මෙම තත්වයට හේතු වී තිබුණා…

Previous article‘ මම පියුමි හංසමාලි, මම වැරදි කරලා නැ…” සමාජ මාධ්‍ය වල පලවන කතා වලට පියුමි හංසමාලි රිදෙන්න දීපු උත්තරේ මෙන්න…
Next articleඑදා නම් හරිම ලස්සන දවසක්..! රටක් ආදරේ කරන විනූ උදානිගේ පවුලේ අයට එදා සුවිශේෂි දවසක්..!
error: Content is protected !!
Verified by MonsterInsights