බිව්ව ගමන් සැනෙකින් ශිෂ්ණය ප‍්‍රාණවත් වෙන ස්වභාවික ව්යාග‍්‍රා පානයක් නිවෙසේදීම සකසාගන්න හැටි
ව්යාග‍්‍රා තරම් ප‍්‍රභල ලිංගික උත්තේජක පානයක් නිවසේදීම සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පහසුවෙන්ම මිලදීගත හැකි අමුද්‍රව්‍යය දෙකක් පමණයි. විශේෂඥයින් පවසන පරිදි ඒවා ප‍්‍රභල...
තරුණයන්හට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන ඔබ කිසි දිනෙක නොසිතු මානසික හේතු
පුරුෂයන්ට බලපාන ලොකුම ගැටලුවක් ලෙස අප්‍රාණිකත්වය සැලකිය හැකියි. මානසික හේතූන් නිසා ලිංගික අප්‍රාණිකත්වය වැඩිපුර ඇතිවන්නේ තරුණයන් හටය. මානසික පීඩාකාරීත්වය, කාන්සාව සහ මානසික අවපීඩනය හෙවත්...
එකවර ලිංගික ක්‍රියා නතර කලොත් මෙන්න මේ දේවල් ඔබටත් වෙන්න පුළුවන්
මේ කථා කරන්න යන්නේ ලිංගික ක්‍රියාවලිය සහ ඒ ගැන වැඩිය ඇස නොගැටෙන පැත්තක් ගැන. රැකියාව, ගමන් බිමන් සහ මේ වගේ තවත් ගොඩක් හේතු නිසා...
ඩොක්ටර් කෙනෙක් නැතුව Blood Report කියවගන්නේ කොහොමද?
"කොලෙස්ටරෝල් රිපෝට් එක අතට ගත්තම ඉලක්කම් ගොඩයි. මොකක්ද මේ හොඳ එක? මොකක්ද නරක එක?"
ගොඩක් අයට මේක පැටලෙනවා. සමහරු Total Cholesterol අගය දැකලා නිකන්ම බය...
කෑම හදනකොට වෙලාව ඉතුරු කරගන්න.. පොල් කිරිවල නැවුම් බවත්, ගුණයත් රැකගෙන ආහාරවලට එකතු කරන්න...
පොල් කියන්නේ ලංකාවේ බොහොම සුලබ දෙයක්.
ඒ නිසාම ලංකාවේ බොහෝ ගෘහණියන් ආහාර පිසීමේදී පොල් පරිභෝජනය කරනවා.
ඒත් වර්තනමානය වෙනකොට මේ තත්වය ගොඩක් වෙනස් වෙලා.
ඒ කාලයත් එක්ක...
කට්ට කරවල කෑල්ලක් නැතුව බත් කන්න බැරිද? එහෙනම් ඔබේ ප්‍රෙෂර් එක නගින්න හේතුව මෙන්න.
"පරිප්පු හොද්දයි, පොල් සම්බෝලයි, කරවල බැදුමයි..." මේක ලංකාවේ අපිට දිව්‍ය භෝජනයක් වගේනේ. බත් පිඟානට කරවල කෑල්ලක් නැත්තම් සමහරුන්ට කෑම රුචියත් නෑ. හැබැයි මේ රසට...
දවසම පුටුවේ වාඩි වෙලා වැඩද? මෙන්න භයානක පුටු රස්නෙට හැදෙන ලෙඩේ.
ඔෆිස් එකේ පුටුවට උදේ 8ට වාඩි වුනාම, නැගිටින්නේ දවල් කෑමටයි, ආයේ හවස 5ටයි විතරද? ගෙදර ඇවිල්ලත් රෑ වෙනකම් TV එක ඉස්සරහා වාඩි වෙලාද?
අපි හිතන්නේ...
මිරිස් කුඩු බෝතලේ තියන්නේ ලිප ළඟමද? රස්නෙට හැදෙන වෙන්නෙ මොකද්ද කියල හරිය්ට දැනගත්තේ අදමයි..
අපි උයනකොට මිරිස් කුඩු, තුනපහ, කහ බෝතල් ටික තියාගන්නේ කොහෙද? ගොඩක් වෙලාවට ලිප ළඟම තියෙන රාක්කේ, නැත්තම් ලිප අයිනේ පැන්ට්‍රි එක උඩ. හොද්ද ඉදුණු...
තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය ගැන හරියටම දැනගන්න.
උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් සෞක්‍යමය වාසි 12 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න අද අපි තීරණය කලා. අපි එකින් එක බලමු මොනවද...
කෑම ඔතනවනම් හැකි තාක් කෙසෙල් කොලේ කෑම ඔතන්න මේ දේ ඇහුවොත් ඔබ පුදුම වේවි
කොළඹ රටේ උදවිය කාලාන්තරයක් තිස්සෙ කෑවෙ ප්ලාස්ටික්. ප්ලාස්ටික් කෑවා කියලා කිව්වෙ ඔන්න මේ විහිළුවට නම් නෙවෙයි. ප්ලාස්ටික් කිව්වට ප්ලාස්ටික්ම නෙවෙයි ආයුබෝවන්ඩ ලන්ච් ෂීට්. ඕකත්...


















