සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම් – හැමෝම හෙළි නොකරන ඔබ දැන සිටිය...
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය...
වාසනාව ගෙනදෙනවා කියන ලකී ප්ලාන්ට් පැල ඔයත් නිවසේ තියාගෙන ඉන්නවද ? එහෙනම් ඒවා දැන්ම...
ලකී ප්ලානට් ලෙස මෙරට ප්‍රචලිත Zanzibar gem ( Zamioculcas zamiifolia) ශාකය ඉතා විෂ සහිත සහ පිළිකා කාරක ශාකයක් ලෙස හැදින්වීමක් මෑතක සිට ඇති බව...
නීරක්තය එහෙමත් නැත්නම් හිමොක්ලොබීන් අඩු අයට මෙන්න හොඳම විසඳුම… කාන්තා ඔබට විශේෂයි !
නීරක්තිය කාන්තාවන් අතර බහුල වන තත්ත්වයකි.
විශේෂයෙන්ම දුගී පවුල්වල පෝෂණ ඌනතා සමඟ මෙවැනි තත්ත්ව ඇතිවිය හැකියි. වැඩිවියට පත්වීමත් සමඟ රුධිරය පිටවන නිසා එම අවදානම වඩා...
ගෙදරට ගේන බිත්තර සෝදනවාද..? එහෙනම් මේක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න..
සෑම ගෙදරකම පාහේ පරිභෝජනය කරන ද්‍රව්‍යක් තමයි බිත්තර කියන්නේ..
ඒත් මේ බිත්තර කෑමට ගන්න පෙර නිසි පරිදි ගබඩා කරන්න ඔබ දැනගෙන හිටියාද..?
මේ කියන්නේ අන්න ඒ...
ඔබේ නිවසටත් වාසනාව ගලා එන්න. අදම මේ පුංචි වෙනස්කම් ටික ඔබේ ඉඩමේ කරලා බලන්න
නව නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී යම් භූමි පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් ය.
කාර්ය බහුලත්වය හා ආර්ථිකමය හේතු නිසා මේ කාරණය...
ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම ගොඩ දාපු නිදහස් අධ්‍යාපනයේ අරුත රටටම පෙන්වූ ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...
ඇය ලබාගත් ජයග්‍රහණය ගැන අද බොහෝ දෙනා කතා කරනවා..
ඒ ඇය නිදහස් අධ්‍යාපනය අරුත්බර කරන්න සමත් වුණු දියණියක් නිසා..
සාරංගි අතාවුද, හැමෝම කතා කරන ඒ තරුණිය...
මේ කරුණු 20 තදින්ම හිතට ගන්න. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කැමති ඔබට හුඟාක්...
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියලා කියන්නේ වටිනාකම මනින්න බැරි ආභරණයක් වගේකියලා ඉස්සර කාලෙ හිටපු අපේ මුතුන්මිත්තො කියලා තියෙනවා.
ඒ නිසා තම තමන්ට පුළුවන් විදියට සෞඛ්‍ය සම්පන්නව...
ගෑස්ට්‍රයිටීස්, කොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කරන සේර ගැන ඔබ නොදත් දේ මෙන්න
☘මේ ශාකය ගැණ නොදන්න අයත් ඇති..ගෙදරක තිබිය යුතුම ශාකයක්.
සතුටුයි මගේ ගෙදර නම් තියෙනවා පදුරක්.
ගොඩක් ලෙඩ රෝග වලට හොද ඖෂධයක්...ප්‍රයෝජනවත් වෙයි හැමෝටම.
මස් වර්ග පිලියෙල කරනකොට...
ඔයත් මේස් නැතුව සපත්තු දාන කෙනෙක්ද ? ආයේ කවදාවත් එහෙම කරන්න එපා ! හේතුව...
සපත්තු දානකොට අපි මේස් දාන්වා. හැබැයි කවුරු හරි ඇහුවොත් ඒ ඇයි කියලා ඔබ නිරුත්තර වෙන්න පුළුවන්. සපත්තු දෙකකට මේස් කුට්ටමක් පලදින්න අපි හැමෝම පුරුදු...
ගෙදර මීයෝ පිරිලද? මේ සරල ක්‍රම ටික කරන්න ආයෙ කවදාවත් මීයො එන්නේ නෑ
ඔබේ ගෙදර මීයෝ පිරිලද? අද වෙනකොට ගොඩක් ගෙවල්වල තිබෙන ප්‍රශ්නයක් තමයි මේ මී කරදරය. ඇත්තටම කිව්වොත් ඉතා කුඩා කාලයකදි වේගයෙන් වර්ධනය වෙන මී ප්‍රශ්නය...


















