සහල් සෝදපු වතුර විසිකරලා දාන ඒකනම් සාමාන්‍ය දෙයක්, නමුත් අදින් පසුනම් ඔබ ඒ වැරැද්ද...
සෑම ගෙදරකම උදෑසන හා රාත්‍රියේ ආහාර පිසිමේදී සහල් සෝදලා ඒ වතුර අනවශ්‍යය දෙයක් ලෙස සලකලා විසිකරලා දානවනේ. නමුත් ඔබ කවදාවත් සිතන්නේ නැතුව ඇති ඒ...
කරදරකාරි ඉන්නන් නැති කරගන්න සරල ක්‍රම ටිකක් මෙන්න
ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන අසමතුලිතතාවය, දියවැඩියාව වැනි...
ඔයත් මේ නිසා වද විදිනවාද ? හිශොරි කරදරේ නැත්තටම නැති කරගන්න මෙන්න සුපිරිම විදිහ
හිස්හොරි කියන්නේ ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝටම ඇති වෙන දෙයක්.ඒ විතරක් නෙමෙයි දැන් ගොඩක් අයට තියෙන දෙයක්.Scalp එකේ ඇති dead cells එකතු වෙලා තමයි...
ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද ? උතුම් ශ්‍රී පාදය ගැන හෙලි වූ ඔබ නොදත්...
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද...
ලග්නයට අනුව ඔබේ අවසන් ගමන් ලියවෙලා තියෙන හැටි කලින්ම දැනගන්න කැමතිද ?
උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදුවේද යන්න නියත වශයෙන්ම කිවහැකි කෙනෙකු මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට අනුව අනුමාන වශයෙන්...
ඔබේ ගෙදරත් කරදරකාරී මැස්සන්, මදුරුවන් සදහටම එළවන්න මෙන්න නියම ක්‍රමේ
මැසි මදුරු කරදරය ඔයාගේ ගෙදර වටපිටාවට යහපත් දෙයක් නෙමෙයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. අවට පරිසරය පිරිසිදු නැති වුණාම වගේම, අව්ව වැස්ස...
ඔබේ ලග්නෙට හරියනම මැණිකක් තොරගන්නේ කොහොමද? ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට ගොඩක් වැදගත් වේවි
මැණික් ගැන කතාකරනවා නම් හෙලයන් තරම් වෙන සුදුස්සන් නැති බවත් මැණික් හා විවිධ ලෝහ සහ වර්ණ යොදාගෙන යම් යම් සිදුවීම් වලට බලපෑමක් සිදු කල...
ඔබත් නිතරම පර්ෆියුම් ගහන කෙනෙක්ද ? එහෙනම් බලාගෙනයි ! මේ ගැනත් අවධානයෙන් ඉන්න
Perfume නිපදවීමේදී රසායනික ද්‍රව්‍ය භාවිතා කරන නිසා, ඒවා ගැල්වීම ප්‍රවේශමෙන් කරන්න ඕනේ.ඒ වගේම පරිස්සම් වෙන්නත් ඕනේ.මොකද සමහර Perfume වර්ග ඇස් වලට ගියොත් අන්ධ වෙන්න...
” ඇය මයෙ සරාගී බිරින්දෑ ” කසුන් මහේන්ද්‍ර මාධවී ගැන කියන දේ මෙන්න
" අන් කවරදාටත් වඩා ඈ සොඳුරුතම දැන් ය. ඇය මයෙ සරාගී බිරින්දෑ ය. පුතාගේ මව්වත් අම්මා ය. ගෙදර සිරියා කාන්තාවය ... ඉදින් මේ ගෙවෙන්නේ...
කවදාවත් වාහන ඇතුලේ ප්ලාස්ටික් බෝතල් වලින් වතුර බොන්න එපා… ඇයි කියලා දැනගන්න මේ ලිපිය...
වාහන පදවන රියදුරු මහත්වරුන් හා වාහන වල නිතර නිතර ගමන් කරන මගියන් බොහෝ වෙලාවට කරන වැඩක් තමයි වාහනේ තැන තැන දාලා තියෙන වතුර බෝතල්...
















