ෂෙඩ් එකෙන් වාහන වලට තෙල් ගහද්දි හොර කරන විදිය මෙන්න
ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ...
හැමදාම රෙදි හේදුවට මේ ගැන දැන සිටියාද ? කවදාවත් රෙදි සෝදන කුඩු වලින් යට...
PH අගය වැඩිවෙන්න වැඩි වෙන්න තමයි මේදය හොදින් දිය වෙන්නේ. අපි රෙදි වල තැවරෙන කුණු බොහෝ විට මේදයේ දියවෙන ඒවා. වාහන වලින් පිටවෙන දුම...
ඔබත් අරිශස් රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද ? මේ දවස්වල කෑම බීම ගද්දි මේ ගැනත්...
ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ශාරීරික ව මෙන්ම බොහෝ අයට මානසිකව ද පීඩා ඇතිකරන රෝගී තත්වයක් තමයි අර්ශස් කියන්නේ..
සාමාන්‍ය ජන ව්‍යවහාරය තුළ "මූලග්ගාය" යන වචනයෙන්...
දිනකට පියවර 7000ක් ඇවිද්දොත් ඔයාටත් මේ ප්‍රතිඵල අත්විඳින්න පුලුවන් ! ලෙඩ රෝග නැතුව සුවෙන්...
දිනකට පියවර 7000 ක් පමණ ඇවිදීමෙන් මොළයේ සෞඛ්‍ය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වන බවත් විවිධාකාර රෝගාබාධ වලට ගොදුරුවීම සැහෙන මටට්ටමකින් අඩු කරන බවත් ලොව...
දියවැඩියාව නැත්තටම නැති කරන කන්න අකමැතිම කරවිල ගැන ඔබ නොදත් විශ්මිත බෙහෙතක් මෙන්න
ගොඩාක් දෙනෙක් කරවිලවලට අකමැති මේ ‘තිත්තයි’ කියලා කියන කතාවම නිසා වෙන්න ඇති.
ඇත්තටම ‘තිත්තයි’ කියලා හිතාගෙන අපි කරවිල කනකොට කොහොමත් තියෙන තිත්ත රසට වැඩිය තිත්තක්...
ඇග සුදුමැලි වෙලාද ? ඔලුව කැක්කුමද ? කරකැවිල්ලද ? මේ නිසා වෙන්න පුලුවන් !
අපේ ශරීරයේ පැවැත්මට විවිධ පෝෂ්‍යය පදාර්ථ අවශ්‍ය වෙනවා.
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී මෙකී නොකී සියලු පෝෂකවලින් එකක් හෝ කිහිපයක් ප්‍රමාණවත් පරිදි සිරුරට නොලැබී...
දන්නවද ? දෙපා වලින් අපේ ජීවිතේ ගැන හුඟාක් දේවල් කියවෙනවා කියලා. අද ඒ ගැන...
කෙනෙකුගේ ශරීරයේ අඟ පසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැකි පැවසීම දේහ ලක්ෂණ විද්‍යාව ලෙස සැලකේ.
අතීතයේ විසූ සෘෂිවරු විසින් ස්ත්‍රියකගේ පා...
මානසික ආතතිය නැති කරන මනසට සහනයක් ගෙනෙන මේ කෑම ගැනත් ඔබ දැනුවත්ද ?
මානසික ආතතිය, එහෙම නැත්නම් Stress කියන්නේ හැමෝටම තියෙන දෙයක්.ඇත්තටම දැන් ඉස්සර වගේ නෙමෙයි හැම කෙනාටම වගේ මානසික ආතතිය.ඇහුවොත් කියන්නේ මට stress කියලා.එහෙම වෙලාවට අපි...
හැමදාම බුදු පහන තිබ්බට නිවැරදිව බුදු පහන තියෙන වත් පිලිවෙත් දැනගත්තේ අද..!
ඇතැම් වේලාවන්වලට නිවසේ පහන පත්තු කීරීමේ දි එම පහනට යක්ෂයනගේ ප්‍රේතයන්ගේ ඇල්ම බැල්ම ලැබෙන බව සමහරුන්ගේ මතයක් තිබෙනවා.මල් වට්ටියක් පුජා කළ හැකි අවස්ථාවක මල්...
තාමත් ඔබට හරියන රස්සාවක් සොයනවාද ? එහෙනම් ඔබට ගැලපෙනම රස්සාව හොයාගමු..!
ඔබත් සමහරවිට මේ ශාස්ත්‍රවලට කැමැත්තක් දක්වනවා ඇති..
මේ කියන්න යන්නේ අන්න ඒ ශාස්ත්‍ර ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්..
ජ්‍යෝතිෂ විද්‍යාව, අංක විද්‍යාව, දේහ ලක්ෂණ, හස්ත...


















