ඔන්න ආයෙමත් කරන්ට් වදින්නයි යන්නේ… මෙන්න ඒ ගැන ඇසෙන දුක්බර පුවත…
විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.
ඊයේ...
48/= තක්කාලි 850ක් වුනේ කොහොමද ? මේ ඒ ගැන ඇසෙන දුක්බර පුවත…
එළවළු මිල ගැන පුදුම හිතෙන කතා ගොන්නක් අහන්න දකින්න ලැබෙන කාලෙක මේ කියන්න යන්නේ මොකක් ගැනද..?
ඉකුත් වසරේ (2024) මැයි මුල් සතියේදී තක්කාලි කිලෝවක තොග...
නිවසක ප්‍රධාන උළුවස්ස ගැන ඔබ දැනගතු වාස්තු බලපෑම් මෙන්න. සමහරවිට ඔයාගේ ජීවිතේ මේ විදිහට...
වාස්තු විද්‍යානුකූලව නිවසක ප්‍රධාන උළුවස්ස නිවැරදිව තැබීම මොන තරම් නම් වැදගත්ද කියන එක ඔබත් හොඳින්ම දන්නා දෙයක්..
අලුතෙන් නිවසක් ඉඳිකරන ඔබට මේ කියන්න යන්නේ අන්න...
කාලයක් තිස්සේ දුක් විඳින සෙම් රෝගයට මෙන්න කියාපු බෙහෙත…
කටරොළු කියන්නේ අපි හැමෝගෙන ගෙවල්වල නොවරදින මල් වර්ගයක්..
ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්..
මේ කටරොළු ශාකය...
හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරන විශ්මිත වූ ඉඟුරු තේ ගැන ඔබ නොදත් කතාවක් මෙන්න .
ඉඟුරු තේ වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවාද ? බලමුද ?
ආහාර දිරවීමේ බලය වැඩි කරයි
ඉඟුරු මගින් ආහාර ජීරණ ක්‍රියාකාරකම් උත්තේජනය කරන අතර ආහාර ජීරණ ගැටලු...
තෙල් කන්න කලින් මේ දේ දැනගන්න. හරි විදිහට දැනගෙන කෑවොත් බයවෙන්න දෙයක් නැ….
අද වෙනකොට අපේ රටේ ගොඩක් දෙනෙක් ආහාරපාන ගැන ගොඩක් සැලකිලිමත් කියන එක ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
විශේෂයෙන්ම තෙල් කෑම කනකොට නම් ගොඩක්...
රෑ නින්දට යන්නට පෙර මේ දේවල් කරන එක දැන්වත් නවත්තන්න. හේතුව මෙන්න.
නින්ද කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්..
මේ ලිපියෙන් ඔබට වටින තොරතුරු රැසක් දැනගන්න ලැබේවී...
දවස මුළුල්ලේ වෙහෙස වී වැඩ කරන ඔබට සුවබර රාත්‍රි නින්දක් ලබා ගැනීමෙන්...
සතියෙන් ලස්සන වෙන්න අකමැති කවුද ? ඔන්න ගෙදරදීම කරගන්න පුළුවන් සහල් වතුර සත්කාරය ගැන...
ගෙදරකම උදෑසන හා රාත්රියේ ආහාර පිසිමේදී සහල් සෝදලා ඒ වතුර අනවශ්යය දෙයක් ලෙස සලකලා විසිකරලා දානවනේ.
නමුත් ඔබ කවදාවත් සිතන්නේ නැතුව ඇති ඒ විසිකරලා දාන...
පොල් වතුර ගැන මේ දේවල් මීට කලින් දැනගෙන හිටියා නම් ඔයා හැමදාම වුනත් පොල්...
පොල්වතුර අපේ ගෙවල්වල ගොඩක් වෙලාවට තිබෙනවා...
ඒත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ... අපතේ දානවානේ... මේ කියන්න හදන්නේ පොල්වතුරේ ගුණ ගැනයි...
වියපත් වීමේ ලකුණු අවම කරයි
පොල් වතුරේ සයිටොකිනින්, විශේෂයෙන්ම...
කොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කල හැකි පැෂන් කොල ගැන ඔබ නොදත් කතාවක් මෙන්න
පැෂන් කරාට ඔයා කනවද, පැෂන් කොළ ? පැෂන් කියන්නෙ බොහොම ගුණ කෑමක්.
ඉතින් දැන් අපි බලමු,
පැෂන් ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණය කොයිවගේද කියලා. කෙඳි ග්‍රෑම්...
















