කොලෙස්‌ටරෝල් පිරුණු රුධිර නාලිකා පිරිසිදු කරගන්න මේ ආහාර වර්ග ආහාරයට ගන්න…
නිරෝගීව ඉන්න, නිතර ව්‍යායාම කරන්න, ගුණදායක දේවල් කන්න, ශරීරයට අහිතකර දේවල් කෑමට ගන්න එක අඩු කරන්න කියලා කොයි තරම් කිව්වත් අපේ වැඩි දෙනෙක් ඕක...
සෞඛ්‍ය සම්පන්න දිවියකට උදෑසනට මෙන්න සුපිරි ස්මුති එකක්…
Day 1 – Detox Start
☀️උදෑසන ස්මූති එකක්
🥬 Green smoothie (spinach, banana, flaxseed, lime juice)
Lunch:
🍚 ½ cup brown rice + grilled chicken / boiled egg...
ස්ට්‍රෙස් එකට කෙස් යන නිසා තව ස්ට්‍රෙස් නේද ? එහෙනම් මෙන්න කෙස් යන ගැහැනු...
ස්ට්‍රෙස් එකට කෙස් යන නිසා තව ස්ට්‍රෙස් නේද ?
මේකට like එකක් දාලා share කරලා යන්න හොඳද 🥺❤️
පහුගිය ටිකේ මට එක්සෑම් මානසිකත්වය ඉහටම ගහලා හිටියේ....
Glass Skin හීනය හැබෑ කරගන්න කොරියන් ගර්ල්ස්ලා use කරන සුපිරිම ෆේස් පැක් එකක් මෙන්න
Glass skin හීනය හැබෑ කරගන්න Korean girls ලා use කරන viral face mask එකක් තමයි මේ flaxseed face mask කියන්නෙ 😎. Flaxseed වලින් හොදම...
සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන සුපිරිම Meal Plan එක මෙන්න
සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන Meal Plan එකක් – Day 1
පලවෙනි දවස මං ටිකක් වැඩියෙන් විස්තර කරලා තියෙනවා.. මේකම වෙන්න ඕන නෑ.මීල් ප්ලෑන් එකක්...
හීල්ස් දාන්න කැමති අපහසුතා මගහැරගන්න පුංචි ටිප්ස් ටිකක් මෙන්න
හායි කොහොමද ...අපි අද කතා කරන්න යන්නේ හීල්ස් දාන්න කැමති උනත් දැම්මම එන අපහසුතා මගහැරගන්න කරන්න පුලුවන් පුංචි tips ටිකක් ගැනය 💃💃
Heels මිලදි ගැනීමේදි...
දත් කුහර ඇති වෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්.. දත් දෙපළ ගැන සැලකිලිමත්වන කවුරුත්...
අපි කවුරුත් අපේ දත් දෙපළ ගැන සැලකිලිමත්..
සමහර වෙලාවට ඔබ නිතරම දත් මැද්දත් , නොදැනුවත්ව සිදුකරන මේ වගේ වැරදි නිසා ඔබේ දත් දෙපළට හානි වෙන්න...
මුත්‍රා ගල් සහ වකුගඩුවල ගල් හැදෙන්නේ ඇයි කියලා දැනගෙන හිටියද?
මේ මුත්‍රා ගල් සහ වකුගඩුවල ගල් පිළිබදව සිදුකරන දැනුවත් කිරීමක්...
මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි කියලා දැනගෙන හිටියද ?
වකුගඩු, මුත්‍ර වාහිනී, මුත්‍රාශය,...
උණ නැතුවත් උණ වගෙ දැනෙන පිත නිසා ඇතිවන හිස කැක්කුම නිට්ටාවටම සුව කරගන්නේ...
උණ නැතුවත් උණ වගෙ දැනෙන පිත නිසා ඇතිවන හිස කැක්කුම ගැන පිත නිසා ඇතිවන හිසේ කැක්කුම්
මේ තත්වය එන්නෙ කාලයක් තිස්සෙ අපේ ශරීරයේ පිත් ස්වභාවය...
බත් ඩිංගක් කනකොට හොදිත් දාගෙන කන්න කියන්නේ මෙන්න මේ නිසා.
බත් ඩිංගක් එක්ක හොදි ගොඩක් කන්න ඕන ඇයි? හොදි වර්ග කියන්නෙ ලංකාවෙ අපිට නුහුරු දෙයක් නෙවෙයි. කෑමට හොදි වර්ගයක් එකතුකරගත්තට අපි ඔය හොදි ටික...

















