ඔයාගෙත් අක්මාවට හානි වෙලාද කියලා වේලාසනින්ම දැනගන්න කැමතිද ? එහෙනම් මේ ලිපිය ඔයාට.
මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රියයන් අතරින් අක්මාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්.
අක්මාව පිහිටලා තියෙන්නේ උදරයේ දකුණු පැත්තේ ඉළ ඇටයට යටින්.
රුධිරය පෙරීම, ආහාර මෙන්ම ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය...
කරදරකාරී ඉන්නන් නැති කරන්න සරල ක්‍රම ටිකක් මෙන්න. ගෙදරදීම කරලා බලන්න.
ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන අසමතුලිතතාවය, දියවැඩියාව වැනි...
බඩ අඩු කරන දෙහි යුෂ සහ උණු ජලය සත්කාරය. ගෙදර ඉදන් බඩ අඩු කරන්න...
උදෑසන දෙහි යුෂ මුසු මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩුකර දීමට එය සහාය වන බව සඳහන් වෙනවා.
එම පානයම උණුසුම...
දෙහි මතුරනවා කියලා කරන්නේ බොරුවක්ද ? දෙහි බෑයක් මතට ලුණු ගම්මිරිස් ඉස ආහාරයට ගත්තොත්...
ලෙමන්, ගම්මිරිස් සහ ලූණු කියන්නේ අපි ආහාර රස කරන්න යොදාගන්න රසකාරකයන් විතරක් නෙවෙයි.
මේ ද‍්‍රවය 3 සංයෝග කිරීමෙන් ලෙඩ රෝග රැසකට සහනය සලසා ගන්නත් පුළුවන්....
මේවා වැඩිය කවුරුත් බලන්නේ නැ… කෝප්ප කොල වල තියෙන මේ විශ්මිත ගුණ ගැන දැනගත්තොත්...
කෝප්ප කොළ කිවුවට කවුරුත් වැඩිය දන්නේ නැතුව ඇති.
හැබැයි ගමේ රසට කන ගුනදායී මැල්ලුමක් තමයි කෝප්ප කොල මැල්ලුම කියන්නේ.
ඔය ගමේ ගොඩේ වැටවල් අද්දර මේ කෝප්ප...
ඔබත් මේ දේවල් කරනවද..රුවන්වැලි මහා සෑ භුමිය වන්දනාව සිදු කිරීමට දොරටුවෙන් ඇතුලු වීමේදී අප...
රුවන්වැලි මහා සෑ වන්දනාව
රුවන්වැලි සෑයට යන විට මෙසේ සිතිය යුතුයි.
මේ විශ්ව ධාතුවේ බලවත් ම පුණ්‍ය භූමියටයි මම මේ ගමන් කරන්නේ. ඒ උතුම් පුණ්‍ය භූමියට...
ඔබේ සහකරුත් දිගින් දිගටම ඔබ සමග එක් වීම මග හරින්නේ මෙන්න මේ හේතු නිසා...
සමහර අය ඉන්නවා ලිංගික සබඳතාවලින් තොරව සම්බන්ධතාවය පවත්වා ගෙන යන්න කැමති. දෙන්නම කතා වෙලා, ලිංගික සබඳතාවලින් තොර සම්බන්ධතාවයකට එකඟ වීමයි එතනදී සිදු වෙන්නේ. නමුත්...
ගෙදරට වෙලා සතියකින් බර අඩු කරගන්න සුපිරිම ටිප්ස් ටිකක් මෙන්න.
ඔබේ ශරීරයේ බර වැඩි වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වන්නේ ඔබේ කාර්යබහුල ජීවන රටාව ඇතුලත ඔබ පුරුදු වී සිටින ආහාර රටාවේ ඇති ගැටලුකාරී තත්ත්වයනුයි. ඒ...
ශරීරයේ හැඩය ගැන හිතන අයට නම් මේක විශේෂයි.ඇග මහත කකුල් කෙට්ටු අයට කකුල් පිරිපුන්...
ශරීරයේ හැඩය ගැන උනන්දු වන ඔබට තියෙන ගැටලුවක් ලෙස කෙට්ටු කකුල් හඳුන්වන්නට පුළුවන්. කෙට්ටු කකුල් පිරිපුන් කරගන්නට හැකි ව්‍යායාම වර්ග කිහිපයක්ම තිබෙනවා. ඒ මොනවද...
මේක නම් දියවැඩියා රෝගීන්ට විශේෂයි.ඔබත් මේ රෝගය නිසා ජිම් යනවානම් මේ ක්‍රම දෙක ගැන...
පුද්ගලයන් ව්‍යායාම කිරීම තෝරා ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මතයි. සමහරුන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කරන අතර තවත් සමහර ශරීරයේ නිරෝගී බව පවත්වා...


















