ජපන් ජාතිකයන් තරබාරු නොවන්නේ ඇයි
ජපානය කියන්නේ තමන් පරිභෝජනය කරන ආහාර පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ජන කොට්ඨාසයක් ජීවත් වන රටක්. මේ නිසාම සෞඛ්‍ය සම්පන්න බව අතින් ඔවුන් තරමක් ඉහළින්...
කරපිංචා ඔය කියන තරම් හොඳ ද?
කරපිංචා වලින් ඇත්තටම කොලොස්ට්‍රෝල් අඩු කරගන්න පුලුවන්ද?
නැත්තම් ෆැටි ලිවර් තියෙන අයට ඇත්තටම මේ කරපිංචා වලින් හොඳ ප්‍රතිඵලයක් අත්වෙනවද?
රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න කරපිංචා හොඳද...
ගෙදර ඉඳන් මේ 8 කළොත් අනිවාර්‍යෙන් සතියෙන් බර අඩුවෙනවා
බර අඩු කරගන්න එක එක දේවල් කරලත් තාම කිසිම ප්‍රතිඵලයක් නැතුව අවුලෙන්ද ඉන්නේ?
එහෙනම් ඔන්න මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ගෙදරදිම මේ දේවල් 8 කළොත් අනිවාර්යයෙන්ම...
වේල් තුනම කාලත් කෙට්ටු වෙන්න පුලුවන්!
ඇඟේ මහත වැඩිවෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
ඒ නිසා තමන්ගෙ ඇඟ කෙට්ටු කරගන්න එක එක අය එක එක දේවල් කරනවා. මේ වගේ ගොඩක් ක්‍රමවේද...
කොලෙස්ටරෝල් ඇත්නම් කිසිදා මේ ආහාර ගන්න එපා!
සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගැනීමේ වැදගත්කම ගැන අපට නිතර අසන්නට ලැබෙනවා.
අධික කොලෙස්ටරෝල් මට්ටම් හෘද රෝග, ආඝාතය සහ අනෙකුත් බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානම...
තරබාරුව මට්ටු කරන්නත් ඇඟ ලස්සනට පාටට තියා ගන්නත් ඉතා ගුණදායක කැඳක් …
මේ කියන්න හදන්නේ අපුරු කැඳක් ගැනයි...
අපි හැමෝම ලස්සනට ඉන්නත් නිරෝගීව ඉන්නත් කැමතියිනේ.. ඉතිං මේ පානය හදන හැටි බලමු...
සාදන අන්දම...
නිවුඩු කැකුළු හාල් මිටක් හොඳට සෝදා...
Bra Size එක හරියට මැනගන්නෙ කොහොමද කියලා ඔයා දැනගෙන හිටියද?
“සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නීති පුළුලුකුළ රියසක යුරු තිසර තන
දුටු රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නො වෙති...
රහස් ප්‍රදේශයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරද්දී ඔබත් මේ ගැන සැලකිලිමත්ද ?
යෝනි ප්‍රදේශය ආශ්‍රිත අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් බොහෝ දෙනා අතර නිරන්තර කතාබහට ලක් වන කරුණක්. මේවා ඉවත් කිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන් ම පෞද්ගලික...
Gym එකට නොගිහින් සතියෙන් බඩ අඩු කරගන්න ක්‍රමයක් මෙන්න
උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්යයෙන්ම ව්‍යායාම විතරක් කරලම මදි. ව්‍යායාම වලට...
සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න – මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද...
HIV/AIDS ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බලපාන ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස පවතියි. 2020 දී HIV සමග ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 37.7කි.
2020...


















