3% අඩු පොලියට ණයක්… ලැබෙන්නේ මෙහෙමයි…
බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාන ව්‍යසායකයින් නගා සිටුවීමේ අඩු පොලී ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවා තිබෙනවා.
බස්නාහිර පළාත් සභාවයි මෙය ක්‍රියාවට නංවන්නේ.
නව යෝජනා ක්‍රමය...
ගෙදර හැමෝම එකම සබන් කෑල්ල ගානවාද? ඇත්තටම එකෙන් කුණු යනවද නැත්තම් ලෙඩ බෝවෙනවද?හේතුව මෙන්න…
ගෙදර නාන කාමරේ සිංක් එක උඩ හෝ ෂවර් එක ළඟ තියෙන සබන් කෑල්ල පොදු දේපලක්නේ. තාත්තා ඇවිත් ඇඟ හෝදනවා, ඊට පස්සේ අම්මා මූණ හෝදනවා,...
කූඹි වහපු සීනි බෝතලේ අව්වට දාලා, කූඹි ගියාම එ සීනි ආයේ පාවිච්චි කරන්න කලින්...
සීනි බෝතලේ මූඩිය බුරුල් වෙලා කූඹි රංචුවක්ම සීනි බෝතලේ ඇතුලේ නේද? ඉතින් අපි කරන්නේ බෝතලේ අරන් ගිහින් හොඳට අව්ව වැටෙන තැනකින් තියන එක. ටික...
මූණේ එන කුරුලෑ නියපොතු වලින් කඩනවාද? මේක මොළයට බලපාන භයානක අනතුරක් කියලා දන්නවද…
කණ්ණාඩියෙන් මූණ බලනකොට නහය උඩ හරි තොලට උඩින් හරි සුදු පාටට පැසපු කුරුලෑවක් දැක්කම අපේ අත නිකන් ඉන්නේ නෑනේ. කොහොම හරි නියපොතු වලින් තද...
උණු උණු බත් එක ලන්ච් ෂීට් එකේ ඔතනකොට බත් එකට එකතු වෙන වස ගැන...
උදේට ඉස්කෝලේ යන්න, වැඩට යන්න හදිස්සි වෙලා බත් එක ඔතනකොට අපි කරන්නේ ලිපෙන් බෑපු ගමන් උණු උණු බත්, පරිප්පු, අල හොදි ටික කෙලින්ම "ලන්ච්...
සම්බෝල හදන බ්ලෙන්ඩර් එකේ රබර් වොෂර් එක ගලවලා බැලුවාද? දැක්කොත් ආයේ කන එකක් නෑ.
දැන් කාලේ අතින් ගාලා සම්බෝල හදන්න කවුද මහන්සි වෙන්නේ? පොල් ටිකයි, මිරිස් ටිකයි බ්ලෙන්ඩර් එකට දාලා කරකැව්වාම විනාඩියෙන් වැඩේ ගොඩනේ. ඊට පස්සේ අපි කරන්නේ...
ඔයත් අයිස් ක්‍රීම් පෙට්ටිවල මස් , මළු දාලා ෆ්‍රිජ් එකේ තියනවද. එහෙනම් ඔබත් මේ...
රස්නේ දවසක ෆ්‍රිජ් එකේ තියෙන අයිස් ක්‍රීම් පෙට්ටියක් දැකලා, "ෂා! අයිස් ක්‍රීම් ටිකක් කන්න පුළුවන්" කියලා හිතාගෙන ආසාවෙන් මූඩිය ඇරලා බැලුවම... ඇතුලේ තියෙන්නේ සතියකට...
ගෙදර ලිපේ ගෑස් එක නිල් පාට නැතුව තැඹිලි පාටට පත්තු වෙනවාද? එහෙනම් අදම පරිස්සම්...
කුස්සියේ උයනකොට හැමදාම දකින දෙයක් තමයි ගෑස් ලිපේ ගින්දර. සාමාන්‍යයෙන් හොඳ ගෑස් ලිපක් පත්තු වෙන්න ඕන ලස්සන "නිල්" පාටට (Blue Flame). ඒත් ඔයාගේ ලිපේ...
ෆ්‍රිජ් එකේ දාන්න කලින් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවාද? එහෙනම් මේක අනිවාර්යයෙන් කියවන්න..
කඩෙන් බිත්තර ගෙනාවම ඒවායේ කුකුල් අසූචි, මඩ, පිහාටු ගෑවිලා තියෙනවා දැක්කම අපිට අප්පිරියා හිතෙනවා. ඉතින් අපි කරන්නේ ටැප් එකට අල්ලලා සබන් ටිකකුත් ගාලා, සුදු...
ඇය අතහැර ආවේ මුළු ලෝකයනයි. ඇයට දුකක් දෙන්න කලින් මේ ටිකත් කියවන්න
අපි බැඳපු දවසේ ඇය පෝරුවෙන් බැහැලා තාත්තාව බදාගෙන ඉකිගගහා අඬද්දී, මම හිතුවේ ඒක සාමාන්‍ය චාරිත්‍රයක් විතරයි කියලා. ඒත් ඇත්තටම එදා ඇය ඇඬුවේ තමන්ගේ පණ...


















