කට දුගඳ හැමීම නිසා අද හුගාක් අය අපහසුතාවයට ලක් වෙනවා. ඉතිං මෙන්න ඒකට නියම බෙහෙත… ඔයාලත් කරලා බලන්න..
සමහර තරුණ තරුණියන් ඉදිරියේ ඇති තදබලම ගැටළුවකි කට ගඳ ගැසීම. මෙය තරුණ තරුණියන් අතර පමණක් නොව කොයි කාටත් ප්‍රශ්නයක් වීමට ඉඩ ඇත. කට ගඳ ගැසීම නිසා සිය පෙම්වතා ඉදිරියේ පෙම්වතිය අපහසුතාවයට පත්විය හැක. සම්මුඛ පරීක්ෂණයකට…




