සයුරෙන් එහා පුවත්
-
‘හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති. හැබැයි රඟපෑවේ මම නෙවෙයි…” – සංජනා ගමාරච්චි
මේ දවස්වල සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිත අතරින් කෙනෙක් තමයි, රංගන ශිල්පිනි සංජනා ගමාරච්චි. ”That made me enjoy…
Read More » -
සිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…
මලයාලම් සිනමාවට ආදරය කරන ඔබට මේ කියන්න යන්නේ කනගාටුදායක පුවතක්. ප්‍රසිද්ධ මලයාලම් නළු-චිත්‍රපට නිෂ්පාදක ශ්‍රීනිවාසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව…
Read More » -
ඇගේ මේ ක්‍රියාව ගැන ලෝකයා කියන්නේ මොනවාද..? මරණය අභියස ජීවිතය සැබෑවටම විඳි ගැහැනියකගේ අසාමාන්‍ය හැසිරීමක් ගැන ඇසෙන කතාව මෙන්න..
මිනිසුන්ගේ ජීව්ත නොසිතන මොහොතක වෙනස්වෙන්න පුළුවන්.. ඇයත් එවැනිම වෙනසකට මුහුණ දුන්නු කාන්තාවක්. ඒත් ඇය ඒ වෙනසට ප්‍රතිචාර දක්වපු විදිහ වෙනස්…
Read More » -
කිලෝමීටර් 160ක කඳුළු සලකුණ: අම්මයි තාත්තයි කර තබාගෙන මරණයේ දොරකඩින් පැන ගිය “අයුබ්ගේ” කතාව මෙන්න..
2017 වසරේ සැප්තැම්බර් මාසය. මියන්මාරයේ (Myanmar) රක්හයින් ප්‍රාන්තය (Rakhine State) හරියට ගිනි ගත්ත සොහොනක් වගේ. හමුදා ක්‍රියාන්විත සහ ප්රචණ්ඩත්වය…
Read More » -
පියාසර සහයක දුව වෙනුවෙන් නත්තල් සමරන්න Flight 6ක් බුක් කරපු තාත්තා…
තාත්තෙක්ට තමන්ගෙ දුව වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ..🥰❤️ හැල් වෝන් (Hal Vaughan) තමන්ගේ දුව නැතුව නත්තල සමරන්න කොහොමටවත්…
Read More » -
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා…
සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ…
Read More » -
බොන්ඩි සිද්ධියෙන් කුඩා දරු දෙදෙනෙකුගේ ජීවිත බේරාගත් වීරවරියක් ගැන ඇසෙන කතාව මෙන්න
බොන්ඩි ප්‍රහාරය අතරේ කුඩා ළමුන් දෙදෙනකුගේ ජීවිත වෙනුවෙන් සිය දිවි පරදුවට තබා ක්‍රියා කළ දැරියක පිලිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ඇය…
Read More » -
ඇයගේ මුළු ජීවිතයම වෙනස් වුණේ එක් ඡායාරූපයක් නිසයි.. වසරේ විශිෂ්ටතම නිරූපිකාව වුණු ඇගේ කතාව හරිම වෙනස් එකක්..
ජීවිතය යනු එකම එක මොහොතකින් උඩුයටිකුරු විය හැකි අපූරු ගමනක් බව ලොවටම පසක් කළ ඇය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්.…
Read More » -
ම.රණයට පවා වෙන්කළ නොහැකි වුණු ඔවුන්ගේ බැඳීම.. වොෂින්ටනයේ කෞතුකාගාරයක නෙතට කඳුළක් එක්කළ නිර්මාණයක්
මරණයට පවා වෙන්කළ නොහැකි වුණු ඔවුන්ගේ බැඳීම.. වොෂින්ටනයේ කෞතුකාගාරයක නෙතට කඳුළක් එක්කළ නිර්මාණයක් ගැන ඇසෙන කතාව මෙන්න. ඇතැමුන් මියගිය පසුවත්…
Read More » -
බලන්න මේ ඇහෙන කතාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා..? කිසිදා “ටයිටැනික්” නොබැලූ ජැක් ඒ ගැන කියන කතාව මෙන්න..
ඒ නම කිව්වොත් අදටත් මේ චිත්‍රපටය නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඉතින් එහි එන ප්‍රධාන චරිත යුවල හැමදාම කාගේත් මතකයේ රැදෙනවා…
Read More »