ලොව සුපිරි ධනවතා එලෝන් මස්ක්ගේ මවත් එක්ක සුපිරි නිලි ජැකලින්ට ඇති සම්බන්ධය මොකද්ද ?
ලාංකේය සම්භවයක් ඇති ජනප්‍රිය බොලිවුඩ් නිළි, ජැකලින් ෆර්නැන්ඩස් සිය ෆේස්බුක් ගිණුමට අපූරු සේයා රූ කිහිපයක් එක්කාසු කරලා තිබුණා.
ඒ 'Maye Musk' එක්ක.
Maye Musk කියන්නෙ ලොව...
ඉන්දියාව සහ පකිස්තානය අතර යුද්ධයක් ඇති වුනොත් ලංකාවට මොකද වෙන්නේ ?
ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක් ඇති වුවහොත්, ශ්‍රී ලංකාව සැලකිය යුතු භූ-දේශපාලනික, ආර්ථික සහ මානුෂීය අභියෝගවලට මුහුණ දෙනු ඇත. මෙම විශ්ලේෂණාත්මක වාර්තාව එවැනි ගැටුමක්...
ඔන්න අපේ තවත් තරුවක් ඉන්දියාව හොල්ලන්නයි යන්නේ… ඉන්දියාවේ දැවැන්ත චිත්‍රපටියකට සනුකගේ අයියෝ සාමි ගැන...
ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. ඒ වගේම මේ ගීතය වෙනුවෙන් පසුගිය කාලේ ඉන්දියානු සම්මාන උළෙලක සම්මානයක් පවා හිමි වුණා. කොහොම වුණත් මේ වෙද්දී අයියෝ...
මියගිය පසුත් දුප්පතුන් සමග විසීමට ප්‍රිය කල සරල ශුද්ධෝත්තම පාප් පියතුමන්…
මියගිය පසුත් දුප්පතුන් සමග විසීමට ප්‍රිය කල සරල සුදතුම් පියා.
සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක්...
ලොවක් හඬවමින් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමාදානයෙන් සැතපෙද්දී අවමංගල්‍ය දේව මෙහෙයට ලෝක බලවතුන් රැසක්…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියා.
මෙහිදී...
රිතික් රෝශන්ට අලුත් රාජකාරියක්… ලොවක් ආදරේ කල ක්‍රිෂ් චිත්‍රපට මාලාවේ සිව්වෙනි දිගහැරුම ගැන මේ...
KRRISH 4 තුළින් රිතික් රෝෂන් චිත්‍රපට අධ්‍යක්ෂණයට ,|
සුපිරි බොලිවුඩ් නළු, රිතික් රෝෂන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන බව පසුගියදා තහවුරු කළා.
ඒ, KRRISH 4 චිත්‍රපටයත් එක්ක.
යෂ් රාජ්...
ඉන්දු – පකිස්තාන හමුදා යලි සටනක… කාශ්මීරයේ යලිත් රත් වෙයි.
බොහෝ දෙනා විමසිලිමත් ඇති.. ඇත්තටම මෙහෙම ගැටුම් ඇතිවෙන්න හේතුව මොකක්ද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
කාශ්මීරයේ පාලන රේඛාව ඔස්සේ ඊයේ (24) රාත්‍රියේ ඉන්දීය...
නොසිතූ මොහොතක ඇගෙන් සැමියා උදුරාගත් සංවේදී කතාව. ආදරණීය කුරුළු කැදැල්ලක සතුට සොරාගත් ඒ මහා...
ඒ දෙන්නා ජීවිතය ගැන ගොඩක් හීන දකින්න ඇති ඒත් දැන් ඒ හීන එකින් එක වියැකිලා ගිහින්..
සතුටෙන් ගෙවන්න බලාගෙන හිටිය කුරුළු ජෝඩුවකට අද ඉතුරුවුණේ කඳුළ...
ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නේ ඇයි ? ඔබ නොදත් කතාව...
දෛවෝපගත සිදුවීමක් ලෙසින් 1936 වසරේ නත්තලට සතියකට පෙර එනම් දෙසැම්බර් මස 17 වැනිදා ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි "හෝහේ මාරියෝ බේර්ගෝග්ලියෝ" නමින් උපත ලද ශුද්ධෝත්තම...
ලොවක් ආදරේ කරන ඒ සුපිරි රංගන ශිල්පියාගේ විවාහ දිවිය දෙදරා ගිහින්… පුවත නිසා සමාජ...
ඔහු ගැන නොදන්නේ කවුද..?
ජනප්‍රිය නිසාම මේ දෙන්නා ගැන පැතිර යන කටකතා ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ අවදානයෙන්..
මලයාලමේ සිනමාවේ ඇස්වලින් කතා කරන මලයාලියා ෆෆා එහෙම නැත්තං...

















