Home සයුරෙන් එහා පුවත් රටක් කතාවෙන ඔපරේශන් සින්දූර් හැදුනු හැටි මෙන්න.

රටක් කතාවෙන ඔපරේශන් සින්දූර් හැදුනු හැටි මෙන්න.

0
220

ඔපරේෂන් සින්දූර් 🥺
මේ පොටෝ එක ගොඩක් වයිරල් උන පොටෝ එකක් ඔයාලට මතකත් ඇති. මේ තරුණයා ඝාතනය වෙන්නෙ කාශ්මීරයේදී. ඉතින් තරුණයගෙ නිසල දේහය ලග මේ ඉන්නේ ඔහුගේ පෙම්වතිය. මේ තරුණිය ඒ වෙලාවෙ තම පෙම්වතා මරා දමන ත්‍රස්තවාදීන්ගෙන් අහනවා ඇයි ඔයාලා මෙහෙම කරන්නෙ කියලා. එතකොට ත්‍රස්තවාදීන් අවි අමෝරාගෙන කියනවා ඒක ගිහින් උඹලගෙ මෝ|දි|ගෙන් අහපන් කියලා.

මේ වගේ කෙටි සංවාදය අතරතුරම තරුණයා මිය යනවා. ලෝකයම අත්හැරුන ලෙස බලා ඉන්න මේ තරුණියගෙ නම සින්දූර්. කෙසේ හෝ අද උදේ පාන්දර මෝදිගේ ඇනුදැනුම මත ඉන්දියානු හමුදාව විශාල මිසයිල ප්‍රහාරයක් පකිස්තානය එල්ල කරනවා. විශේශම දේ මෝදී මේ මිශන් එකට නම තියන්නෙ Operation Sindoor කියලා. අවසන් නොවූ ප්‍රේමයක් වෙනුවෙන් ගත් පලියක් ලෙස ඉන්දියානු ඉතිහාසයේ රාමායණය මෙන්ම මෙම සිදුවීම ලියවී හමාරයි.

Sachi Sankalpa

Previous articleසරසවි සිසුවාගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් හතකට ඇප…
Next articleලෝක රූ රැජිණියන් අතර මගේ රට ඉහලින්ම බබලන්නට ශ්‍රි ලාංකීය අභිමානයත් සමග ජාත්‍යන්තරයට ගිය රුවති ඇ ගැන ඇසෙන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights