”එදා ඔයා මගේ ඔළුවේ තිබ්බ ඒ රජ ඔටුන්න මම කවදාවත් බිම තියන්නේ නැහැ.” සෙනාලි...
අලුත් අවුරුද්ද උදාවුණත්, සෙනාලිට නම් මේ දවස සතුටට වඩා මතකයන් අලුත් කරන දවසක් වෙලා.
මීට වසර 6කට පෙර අප්‍රේල් 14 වැනිදා ඇයට ඇගේ පියාණන්ගෙන් සමුගන්නට...
සනත් – ජානකීගේ විවාහය දෙදුරා ගිය ඇත්තම හේතුව ?සනත් ගුණනිලක (නො)කියූ කතාව මෙන්න..
සනත් - ජානකීගේ විවාහය දෙදරා ගිය ඇත්තම හේතුව ?
"මම කවදාවත් එයාලා හෙළා දැකලා කතා කරලා නෑ. අපහාස කරලා නෑ."
සනත් (නො)කියූ කතාව මෙන්න
ජානකී කෙළින්ම තීරණයක්...
රටක්ම ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පී සනත් ජානකී විවාහය දෙදරා ගිහින්ද ? මෙන්න ඒ...
සනත් ගුණතිලක සහ ජානකි විජේරත්න අතර විවාහය අවසන් වී ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
කලා ක්ෂේත්රයේ ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ සනත් - ජානකී තරු යුවළ, ප්‍රසිද්ධියේ...
වේදිකාවෙන් සිනමාව ජයගත් මැණිකේ අත්තනායක ගැන ඔබට අමතක වූ සුවිශේෂී මතකයන් පෙළක්!
ලාංකේය රංගන ක්ෂේත්රයේ රන් අකුරින් නම සටහන් කරපු, දශක ගණනාවක් තිස්සේ අපේ ආලින්දය හැඩ කරපු ආදරණීය රංගන ශිල්පිනියක් ගැනයි අද අපි මේ කතා කරන්න...
බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරය අලුත් වෙලා.. ඉසුරුගේ උපන්දිනය දවසේ දේශානිගෙන් සර්ප්‍රයිස් එකක්..
ඒ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය ගැන බොහෝ දෙනා කතා කළේ පසුගිය දවස්වල ඇතිවුණු ගැටලුකාරී තත්වත් එක්කයි.
ඒත් ඒ දෙන්නා පෙර පරිදිම දැන් ආයෙත් සතුටෙන් කාලය ගත...
සෙනාලිගේ හදවතින්ම කළ රංගනය…සිනමා තිරයේ පෙරළියක් කරන්න එන සෙනාලිගේ සංවේදී හෙළිදරව්ව!
අපි කවුරුත් දන්න ආදරණීය නිළි සෙනාලි ෆොන්සේකා, ඇය රංගනයෙන් දායක වන අලුත්ම සිනමා නිර්මාණය ගැන පහුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබලා තිබුණා. ඒ...
“තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ නිර්මාණ ඇති, ඇයගේ ඒ ප්‍රතිරූපය විනාශ කරන්න...
''මෙරට වටිනාම රංගන ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය වළක්වන්න. ඇයට ජීවිත කතා අනවශ්‍යයි.''
හෙළ සිනමාවේ නිලි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා රංගවේදිනියගේ ජීවිත කතාව අලලා...
සමහර දේවල් සුවපත් කරන්න වචනවලට බැහැ…’’ශලනි මේ ගමන ගියේ අධ්‍යාත්මික සුවයක් ලබන්නද..රසිකයින්ටත් ප්‍රශ්නයක් ?
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් තමන්ගේ අපූර්ව රංගන ප්‍රතිභාව නිසාම ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ ආදරය ඉහළින්ම දිනාගත්තු, ක්ෂේත්රයේ ඉන්න දක්ෂතම වගේම ජනප්‍රියම තරුවක් තමයි ශලනි තාරකා.
ඇය...
සියල්ල අවසන් කරමින් අපෙන් සමුගත් ජනප්‍රිය රංගන ශිල්පිණි සුභාෂිණීගේ අවසන් මරණ පරීක්ෂණ වාර්තාව එළියට...
සියල්ල අවසන් කරමින් අපෙන් සමුගත් ජනප්‍රිය රංගන ශිල්පිණි සුභාෂිණීගේ අවසන් මරණ පරීක්ෂණ වාර්තාව එළියට එයි! සිනහවෙන් සිටි ඇය පසුපස තිබූ ඒ අවාසනාවන්ත කතාව මෙන්න
ඉන්දීය...
“සුරංගනාවී මගේ හඳක් වගේ පායලා.. හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා..” නිමක් නොවන සුන්දරත්වයක්...
ඇය නම් කාගේත් ආකර්ශනය දිනාගත්ත පුංචි සුරංගනාවියක් වගේ.
ඒත් එක්කම අද ඇයට ගොඩක් විශේෂ දවසක්.. ඇය අද දවසේ මේ තරම් ලස්සන හැඩවෙලා.. දන්නවාද ඇයි කියලා...?
පුංචි...


















