හැමෝගෙම ආදරේ දිනාගත්ත ‘ඉෂි අම්මා’ මව් පදවියට! දිව්යංකාගේ ජීවිතේ ලස්සනම සිහිනය හැබෑ වෙයි!
හැමෝගෙම ආදරේ දිනාගත්ත ඉෂි අම්මා 🥹❤️
අවුරුදු ගණනාවකට පස්සේ එයාගේ ජීවිතේ ලස්සනම සිහිනයක් හැබෑ වෙලා කියලා අහන්න ලැබීම ඇත්තටම සතුටක් 💐
ඉෂි අම්මා කියන්නේ හරිම ආදරණීය,...
“ලෝකයේ චෝදනා නසා… ආදරය පෑහෙනා නිසා” කසුන්-මාධවී දෙවැනි විවාහ සංවත්සරයට සුදත් ඇන්තනි ලියූ ආදරණීය...
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව ආදරණීය ජීවිතයක් ගත කරන සුන්දර යුවළක් තමයි මාධවී ඇන්තනි සහ කසුන් මහේන්ද්‍ර.
විවිධ...
රෝහල් කාමරයෙන් ලෝක වේදිකාවට: ‘ගුරුළු ඇඳුමෙන්’ ලෝකයම මවිත කළ මාතර සුජාතාවේ දොස්තර නෝනා!
රෝහලක සුදු කෝට් එක දාලා ලෙඩ්ඩු සුවපත් කරන දොස්තර කෙනෙක්, එකපාරටම ජාත්‍යන්තර රූ රැජින වේදිකාවක ලංකාව නියෝජනය කරමින් පෙරළියක් කළොත් ඔබට මොනවා හිතෙයිද? ඇත්තටම...
“ඇසෙන දේට වඩා දකින දේ විශ්වාස කරන්න.. ” චීනය හා ශ්‍රී ලංකා මිත්‍රත්වය ගැන...
මේ හරිම සුන්දර කතාවක්. චීනය හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ අපූරු සම්බන්ධයක්.
අන්න ඒ සම්බන්ධයත් එක්ක ඇති වුණු මිත්‍රත්වයේ පාලම මේ රටවල් දෙක අතර ඇති...
ඔහු ඇත්තටම ඇයට ශක්තියක්… ආදරණීය සැමියාගේ ජයග්‍රහණයට හදවතින්ම සතුටු වෙන නෙහාරා ඔහු වෙනුවෙන් එක්කළ...
ඔහු ඒ පවුලට ශක්තියක්.. ඒ වගේමයි, ඔවුන්ට අද ඔහු ආඩම්බරයක්..
මේ කියන්න යන්නේ විදෙස් රට ජීවත් වෙන මේ පුංචි පවුල ගැන හරිම ලස්සන කතාවක්.
මේනක රාජපක්ෂ...
කිඳුරංගනා’ මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්. යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම බැලුවේ. –...
'කිඳුරංගනා' මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්.
යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම බැලුවේ. - ප්‍රවීණ රංගන ශිල්පි, ජයසේකර අපොන්සු
ක්ෂේත්රයේ ප්රවීණයෙක්ගෙන්, යුරේනිට ලැබුණු සුවිශේෂී ම ඇගයීම....
''යුරේනි...
ජීවිතේ පළමු වතාවට… විවාහයෙන් පසු අම්මාගෙන් ඈත් වුණු ශනූ, අම්මාගේ උපන්දිනය දවසේ ලියපු සංවේදී...
ප්‍රියසාද් පවුලේ බාලම සුරංගනාවිය, ඒ කියන්නේ ලංකාවෙම ආදරය දිනාගත්තු අති දක්ෂ, සුන්දර රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල නිතරම වගේ කතා...
ඇය නැති පාළුව මකන්න තිසුරිගේ දෝතට සුරංගනාවියක්.. විශේෂ වුණු දවසක තිසුරි සටහනක් එක්කරයි…
අම්මා, මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටින වස්තුව වෙන්නේ ඇයි.
අම්මා නාමය පණදුන් සෑම ගැහැනියක්ම මේ ලෝකයට ලබාදෙන්නේ අපරිමිත වූ සෙනෙහසක්..
ඇය රටක් හඳුනන ආදරණීය චරිතයක් වෙනවා...
ඔහුගේ මේ සිද්ධිය ගැන රටේ බොහෝ දෙනෙක් කතා වුණා. ඇත්තටම මේ කියන සිද්ධිය හිතන...
ඔහුගේ මේ සිද්ධිය ගැන රටේ බොහෝ දෙනෙක් ඊයේ කතා වුණා.
ඇත්තටම මේ කියන සිද්ධිය හිතන තරම් දුරදිග ගිය කතාවක්ද..?
ප්‍රසිද්ධ රංගන ශිල්පී හේමාල් රණසිංහ විසින් වෙළෙඳ...
සිංහල බෑ වගේ කතා කරන අයට, අනර්කලී රිදෙන්නම කිව්ව කතාව !
''ගොඩක් අය කියනවා මම තමයි සිංග්ලිෂ් කතා කරන ට්‍රෙන්ඩ් එක ලංකාවට ගෙනාවෙ කියලා. මම එහෙම කතා කළේ ඉස්සර ජාත්‍යන්තර පාසලකට ගිය හින්දා. ඉගෙන ගත්තෙ...

















