ඉස්සර දැන් කියල වෙනසක් නැහැ..දැනටත් මගේ ජීවිතේ පහසු කරන්න,..ඔයාට පුළුවන් විදියට මට උදව් වෙනව..ඉතින්...
අත් වල මඩ,කුනු,සිමෙන්ති ගාගෙන අපිව උස් මහත් කරන්න විඳපු දුක් මට තාම මතකයි තාත්තෙ…
කවදාවත් දශමයක්වත් වෙනස් නොවුනු ඒ උතුම් ආදරේට මගෙ තාත්තට ගොඩක් ස්තූතියි🙏
බලන්නකො...
”නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ….” ඔහු තැබූ ආදරණිය...
ලංකාවේ කවුරුත් ආදරේ කරන, නම කියපු සැනින් හැමෝම දන්නා සුපිරි තරුවක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ.
ඉතින් සංගීත් සහ දිනිති කියන්නේ ක්ෂේත්රයේ ඉන්න හරිම ආදරණීය වගේම...
ලොවක් කතාවුණු විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා මුල්ම වතාවට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටී..
පසුගියදා යුග දිවියට පිවිසි දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම යුවළක් වන රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොන්ඩා, විවාහයෙන් පසු සිය ප්‍රථම ප්‍රසිද්ධ පෙනී සිටීම සනිටුහන් කරමින්...
ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක අපි ඉන්නවා.. ඒක මතක තියාගන්න..” මවගේ පැමිණීමෙන් පසු සතුටු වුණු...
මේ කියන්නේ අන්න ඒ වගේ ඇයගේ මුහුණුපොතේ පළවුණු සංවේදී සටහනක් ගැන කතාවක්. චතූ රාජපක්ෂ, ඇය වසර ගණනකට පසු සතුටු වුණ විශේෂ දවසක් ගැන ඇය...
පණ වගේ ආදරය කරන පුතුන් දෙන්නා එක්ක සජිත කැමරාවට හසු වුණු ආදරණීය මොහොත… සජිතගේ...
රංගනයෙන් වගේම ගායනයෙනුත් අතිශය ජනප්‍රිය සජිත ඇන්තනි, තමන්ගේ ආදරණීය පවුලේ තොරතුරු නිතරම ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න සජිත තමන්ගේ පණ වගේ ආදරය කරන...
රගපෑම නිසාම හමුවූ බිරිද රගපෑම අවසානයේදී විවාහයෙන් කෙලවර වෙයිද ? තලපති විජේ ගැන ඇසෙන...
තලපති විජේ සහ ඇගේ බිරිද සංගීතා දික්කසාද වීමට සැරසෙන බව කිහිප කලක සිට කසුකුසුවක් ගියත් ඒ ගැන කිසිදු ඔෆීශියල් පුවතක් ආවේ නෑ.
ඒත් අද දිනයේ...
අවුරුදු 17කට පසුව… චතූ රාජපක්ෂගේ ආදරණීය අම්මා එක්ක සතුටින් හිනාවෙන මොහොත..
රුවෙකුගේ ජීවිතයට සමීප චරිතය වෙන්නේ ඇගේ ආදරණීය අම්මා. ඇයට ඒ ආදරය, උණුහුම වසර ගණ්නනාවක් ලැබුණේ නැහැ.
ඒත් අද ඔන්න අවුරුදු 17කට පස්සේ චතූට ලෝබ නැතුව...
කලක් පුංචි තිරය හැඩ කළ ඇයව මතකද සුන්දර ඉතාලියේ වෙසෙන, ලාංකේය රුවැත්තියන් හිස කිරුළු...
Miss & Mrs Beauty Queen Sri Lanka in Italy 2026 👑❤️
තරඟාවලියේ ආරම්භකයා ලෙස ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අභිමානය සහ සුන්දරත්වය ලෝකයට ගෙනයන ඇය.
Meet...
”මං මගෙ දරුවා හදන්නෙ මගෙ ළමා කාලෙ අත්දැකීම්වල මතකයෙන්”
මාධවී ඇන්තනී ලියයි,
''කෛලාෂ් පුතා නිදහසේ පරිසරය එක්ක සෙල්ලම් කරන හැටි දැකලා ඔයාලා බොහෝදෙනා මාව අගය කරලා තිබුනා. ගොඩක් ස්තූතියි ඒ හැමෝටම!
ඇත්තටම මං මගෙ දරුවා...
‘හේමාල්ට ලක්ෂ 40ක් ගෙවනවා කියලා මට කිව්වෙ, ‘වයිෆ්’ ෆිල්ම් එකේ සමීර නාඔටුන්න” ”ඒකෙන් මුළු...
චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් ගෙවුණු දිනවල වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.
ඒ, ඔහු ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහගේ අයකිරීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක්.
මේ කතාව...


















