Home Uncategorized ලබන ඉරිදා සඳට වෙන්න යන දේ දන්නවාද..? මේ ගැන උනන්දුවක් දක්වන ඔබ...

ලබන ඉරිදා සඳට වෙන්න යන දේ දන්නවාද..? මේ ගැන උනන්දුවක් දක්වන ඔබ විමසිලිමත් වෙන්න..

0
63

ලොව පුරා රටවල් රැසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ගැනයි මේ ආරංචිය..

ඔබත් මේ වගේ දවස්ගැන සැලකිලිමත් වෙනවා නම්, ඒ විශේෂ දවස මගහැර ගන්න එපා..

සැප්තැම්බර් මස හත්වැනි ඉරිදා, ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08:58 ට පමණ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට ඔබට අවස්ථාව සැලසෙනවා..

එය පසුදා අලුයම 02:25 දක්වා නිරීක්ෂණය වන බවයි, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ..

source : Hiru Gossip

Previous articleචූටි මැණික ඒ දෙන්නාගේ ළඟට ඇවිත් මාස නවයක්…” අනේ මෙන්න බලන්නකෝ කෛලාෂ්ගේ සතුට..
Next articleකවුරුත් ආදරය කරන ප්‍රියසාද් පවුලේ තාත්තා.. ඔහුගේ උපන්දිනය සමරලා තිබුණ අපූරුව දැකගන්න කැමතියිද…?
error: Content is protected !!
Verified by MonsterInsights