Home දේශිය පුවත් කවුරුත් ආදරය කරන ප්‍රියසාද් පවුලේ තාත්තා.. ඔහුගේ උපන්දිනය සමරලා තිබුණ අපූරුව දැකගන්න...

කවුරුත් ආදරය කරන ප්‍රියසාද් පවුලේ තාත්තා.. ඔහුගේ උපන්දිනය සමරලා තිබුණ අපූරුව දැකගන්න කැමතියිද…?

0
35
කවුරුත් ඒ පවුලට ගොඩක් ආදරය කරනවා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ…


ඔන්න එයාලාට ඊයේ දවසත් ගොඩක් විශේෂ දවසක් වෙලා..

ඒ මෙන්න මේ හේතුව නිසා කියන එක මේ වෙද්දී හැමෝම දන්නා කාරණයක් නේ..

දිනේෂ් ප්‍රියසාද්, කලා ලෝකයේ කවුරුත් ආදරය කරන මේ චරිතය දැන් දැන් නම් වඩා ජනප්‍රිය වෙන්නේ ඔහුගේ ආදරණීය දියණියන් නිසා කිව්වොත් හරි..

ඊයේ දවසේ උපන්දිනය සැමරූ ඔහුට පවුලේ හැමෝම එකතු වෙලා මෙන්න මේ වගේ ආදරණීය උපන්දින තෑග්ගක් දීලා තිබුණා..

බලන්නකෝ හැමෝම එකතුවෙලා ඉන්න ඒ ලස්සන මොහොත මොන තරම් නම් අපූරුද කියලා.. 

Previous articleලබන ඉරිදා සඳට වෙන්න යන දේ දන්නවාද..? මේ ගැන උනන්දුවක් දක්වන ඔබ විමසිලිමත් වෙන්න..
Next articleටක්ගාලා සීනි බහින සුපිරි බෙහෙතක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights