ළඟදී පැවැත්වුණු විවාහ උත්සව අතර, මේ දවස්වල බොහෝ දෙනා වැඩිපුරම කතා වුණේ තරින්දි සහ චතුරගේ විවාහය ගැනයි..
ඒත් අද ඒ ලස්සන අවස්ථාව ගැන ඇසුණේ වෙනස්ම ආරංචියක්..
තරින්දි කියන විදිහට නම් ඒක එයාලා ඇත්තම විවාහ උත්සවය නෙවෙයි ලු..
මේක ෆොටෝ ෂූට් එකක් කියලා තමයි ඇය මුහුණුපොතට සටහනක් එක්කරමින් කියලා තිබුණේ.













