Home දේශිය පුවත් “කඩියෙක් කෑවා සීයේ” පුංචි පුතු මිලින කළ විෂඝෝර සත්ත්වයා… දෙමාපියනි ඔබේ මල්...

“කඩියෙක් කෑවා සීයේ” පුංචි පුතු මිලින කළ විෂඝෝර සත්ත්වයා… දෙමාපියනි ඔබේ මල් කැකුළු ඇස් මානයේම රඳවා ගන්න…

0
85

 

විෂ සහිත සත්වයෙකු හෝ කෘමියෙකු සපාකෑමට ලක් වූ පෙරපාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ හෝමාගම ප්‍රදේශයෙන්.

මෙම දරුවා සිය ආච්චි සහ සීයා සමග හෝමාගම ප්‍රදේශයේ පැවැත්වූ සැණකෙලියක් නැරඹීම පයින් යන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

එක්වරම කඩියෙකු තම කකුල සපා කෑ බව පවසමින් දරුවා හඩා තිබෙනවා.

පසුව ඇති වූ අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් දරුවා රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

Previous articleහිසරදයක් ආපු වෙලාවට මොන තරම් අමාරුද ? හිසරදයෙන් සුවපත් වෙන සරල ක්‍රමය මෙන්න
Next articleතනිකඩ ජීවිතේට සමුදුන් ගයාන්..! ඔහුගේ හිත ගත්ත ඈ කවුද ?
error: Content is protected !!
Verified by MonsterInsights