Home දේශිය පුවත් හැම දෙයක්ම දරාගන්න ඇයට හයියක් වුණේ ඔහුයි…උපේඛාගේ පුංචි පවුල ගැන ඇසෙන සුභ...

හැම දෙයක්ම දරාගන්න ඇයට හයියක් වුණේ ඔහුයි…උපේඛාගේ පුංචි පවුල ගැන ඇසෙන සුභ ආරංචිය මොකද්ද…

0
82

 

බිරිඳකට ලැබෙන්න ඕන ලොකුම දේ සැමියාගේ ආදරය සහ රැකවරණයයි..

මොනතරම් දේ ඇයට තිබුණත් ඒ ලැබෙන සෙනෙහස මිල කරන්න බැහැ..

මේ කියන්න යන්නේ තවත් ඒ වගේ වාසනාවන්ත කාන්තාවක් ගැනයි.. උපේඛා නිර්මාණි, කලා ලෝකයේ කවුරුත් ආදරය කරන හඬක් හිමි ගායිකාවක් වුණු ඇය ගැනයි මේ ආරංචිය.. ඇය ඔන්න දෙවැනි වතාවටත් මව් පදවිය ලබලා..

ඔන්න ආයෙත් වසර ගණනකට පස්සේ ඇයට හිමිවුණු මේ උතුම් මව් පදවිය උපේඛාගේ මුළු ජීවිතයම වෙනස් කරාවි.. ඒ සතුට වචනවලට පෙරළන්න බැරි වුණත් උපේඛා මේ ගැන සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

ඇගේ ආදරණීය සැමියා ගැනත් මේ වෙලාවේ ඇය කියන්න අමතක කරලා තිබුණේ නැහැ.. මේ හැම දෙයක්ම දරාගන්න ඇයට ශක්තියක් වෙන්නේ ඇගේ ආදරණීය සැමියායි.. අලුත් වුණු ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට අපිත් හදවතින්ම සුබ පතමු.

 

Previous article‘ විනාඩි 10ක් විතර ඒ ළමයගේ අම්මා එනකක් බස් එක නවත්තගෙන හිටියා… එහෙව් මිනිස්සුත් රජයේ සේවයේ ඉන්නවා..’ කුරුණෑගල ඉදන් නිකවැරටියට යන CTB බස් එකේ වුනු අපූරු සිදුවීම මෙන්න
Next articleඑදා වගේම තවමත් හැඩට ඉන්න සරාගී තාරකාවිය නිත්‍යාගේ අලුත්ම ජායාරූප පෙල මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights