මෙවර 2025 අයවැයෙන් කාන්තාවන් වෙනුවෙන් ද විශාල මුදල් ප්‍රමාණයක් ආණ්ඩුව විසින් වෙන් කර තියෙනවා.
ඒ අනුව අද අයවැය කතාවේදී කාන්තාවන් වෙනුවෙන්
අයවැය
අයවැය යෝජනා
* ගැබිණි කාන්තාවන්ගේ පෝෂණය සඳහා රු මිලියන 7,000ක්
* මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 5,000ක්
* කාන්තා හිංසනය වැළැක්වීමට, සවිබල ගැන්වීමට සහ කාන්තාවන් සුරැකීමට රු මිලියන 120ක්
ලබා දීමට යෝජනා වී තිබෙනවා.