Home දේශිය පුවත් රටම හිනස්සපු ඔහු අද මුණුබුරා නිසා සතුටින්…

රටම හිනස්සපු ඔහු අද මුණුබුරා නිසා සතුටින්…

0
238

පවුලේ සතුට තියෙන්නේ දරු මුණුබුරන් ළඟ කියනවානේ..

මේ ප්‍රවීණ කලාකරුවාටත් ඒක එහෙම්මම වෙන්න ඇති..

බන්දු සමරසිංහ, කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ කලා ශිල්පියාට නම් දැන් මේ පුංචි මැණිකගෙන් පිට ලෝකයක් නැතුව ඇති..

බන්දු සමරසිංහගේ ආදරණීය මුණුබුරා එඩ්‍රියෙල්ගේ දෙවැනි උපන්දිනය තමයි මෙන්න මේ විදිහට සමරලා තිබුණේ..

බලන්නකෝ ඒ ලස්සන අවස්ථාවේ අමතක නොවෙන ඡායාරූප පෙළ..

Previous article2025 අයවැය යෝජනාවෙන් කාන්තා අපිට ලැබෙන සහන රැසක් මෙන්න.
Next articleඅම්මටයි තාත්තටයි චූටි දුව දීපු අපූරු තෑග්ග
error: Content is protected !!
Verified by MonsterInsights