2025 අයවැය යෝජනාවෙන් කාන්තා අපිට ලැබෙන සහන රැසක් මෙන්න.

0
248

මෙවර 2025 අයවැයෙන් කාන්තාවන් වෙනුවෙන් ද විශාල මුදල් ප්‍රමාණයක් ආණ්ඩුව විසින් වෙන් කර තියෙනවා.

ඒ අනුව අද අයවැය කතාවේදී කාන්තාවන් වෙනුවෙන්

අයවැය

අයවැය යෝජනා

* ගැබිණි කාන්තාවන්ගේ පෝෂණය සඳහා රු මිලියන 7,000ක්

* මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 5,000ක්

* කාන්තා හිංසනය වැළැක්වීමට, සවිබල ගැන්වීමට සහ කාන්තාවන් සුරැකීමට රු මිලියන 120ක්

ලබා දීමට යෝජනා වී තිබෙනවා.

Previous articleහිත් රිදවීම් අනන්තවත් වුණා. ඒ හැමදේටම උත්තරයක් දෙන්න අපිට පුළුවන් වුණා…” විවාහ වෙලා දින කිහිපයක් යන්නත් කලින් පූජනී ඔහු ගැන කී ආදරණීය කතාව මෙන්න
Next articleරටම හිනස්සපු ඔහු අද මුණුබුරා නිසා සතුටින්…