Home දේශිය පුවත් අස්වැසුම ලබාගන්නා නිවෙස්වල ඉන්න ඔබට මෙන්න විශේෂ පණිවිඩයක්..

අස්වැසුම ලබාගන්නා නිවෙස්වල ඉන්න ඔබට මෙන්න විශේෂ පණිවිඩයක්..

0
51

 

ඔවුන්ට මේ දීමනා තවදුරටත් හිමිවේවිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්..

අස්වැසුම ලාභී හා සමෘද්ධි සහනාධාර ලැබූ පවුල් වල තරුණ තරුණියන් රැකියා වලට යොමු කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් ඇරඹීමට සැලසුමක් පවතිනවා.. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඒ බව නිවේදනය කර තිබුණා..

ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමසේනා වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ දී අද අරඹන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා..

මේ සඳහා කොළඹ හා ගම්පහ දෙදිසාවේ යෞවන යෞවනියෝ 100ක් පමණ සහභාගී වීමට නියමිතව පවතිනවා..

Previous articleඒ දවස සැප්තැම්බර් 07.. පූූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් පසු ඔබේ ලග්නයට මොන වගේ වේවිද..?
Next articleමේ පුංචි පුංචි ක්‍රම කරලා බලන්නකෝ ඔයාගේ පර්ස් එක සල්ලි වලින් පිරිලා ඉතිරෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights