Home දේශිය පුවත් ඉන්දීය තරු පවා පැරදවිය හැකි සුන්දර තාරුකා ගැන දැන් ඇසෙන කතාව මෙන්න.

ඉන්දීය තරු පවා පැරදවිය හැකි සුන්දර තාරුකා ගැන දැන් ඇසෙන කතාව මෙන්න.

0
47

තාරුකාට ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙනවා…

එයා හිනාවෙනකොට ඒ ඇස්වල ලස්සන තවත් වැඩි වෙනවා… ඉතිං ඇත්තටම ඇයට හිමිව ඇත්තේ වරක් දුටුවිට දෙවරක් හැරී බලන තරමේ සුන්දර රූපයක්.

කවර විලාසිතාව කළත් ලස්සන ඇය හරිම ලස්සනයි… ඒක පුදුම තරම් වාසනාවක් නේද? ඉතිං කහ කිරිල්ලියක් වගේ ලස්සනට ඇය හැඩවී සිටින අපූරු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා.

බලන්න ,ඇයට හිමිව තියෙන්නෙ ඉන්දීය තාරකාවන් පවා පරදවන තරමේ ලස්සනක් නේද…

Previous articleවිශ්ව විද්‍යාලයට යද්දි ලොකු බයක් දැනුනා එයාලා මාව මොන විදිහකට පිළිගනීද කියලා… පලමු වරට දඹානෙන් සරසවි වරම් ලද කැකුළි කී සංවේදී කතාව මෙන්න.
Next articleගල්ගමුව පාලුකඩවල වැව් පතුලට ගිය සුරංගනාවියන් දෙදෙනා ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights