Home දේශිය පුවත් ගල්ගමුව පාලුකඩවල වැව් පතුලට ගිය සුරංගනාවියන් දෙදෙනා ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න.

ගල්ගමුව පාලුකඩවල වැව් පතුලට ගිය සුරංගනාවියන් දෙදෙනා ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න.

0
72

මේ කියන්න යන්නේ දුක්බර කතාවක්…

ගල්ගමුව – පාලුකඩවල වැවේ දිය නෑමට ගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂට පත්වී තිබෙනවා.

ගල්ගමුව රෝහලේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ, ඔවුන් වයස අවුරුදු 12 සහ 17 යන වයස්වල පසුවන්නන් බවයි.

එම ගැහැණු ළමුන් දෙදෙනා අදාළ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

මෘත ශරීර මේ වනවිට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Previous articleඉන්දීය තරු පවා පැරදවිය හැකි සුන්දර තාරුකා ගැන දැන් ඇසෙන කතාව මෙන්න.
Next articleකොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කල හැකි පැෂන් කොල ගැන ඔබ නොදත් කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights