Home දේශිය පුවත් ඔවුන්ගේ ලෝකයම එළිය කළ රායා මැණික වෙනුවෙන් රුවන්ගිගේ නිවසේ පැවැත්වුණු ඒ අපූරු...

ඔවුන්ගේ ලෝකයම එළිය කළ රායා මැණික වෙනුවෙන් රුවන්ගිගේ නිවසේ පැවැත්වුණු ඒ අපූරු පිංකම මෙන්න…

0
33

රුවන්ගි සහ ඇගේ සැමියා නිර්මලගේ ලෝකය හැඩ කළ ඒ පුංචි සුරංගනාවිය ඇයයි..

අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු, රුවන්ගි රත්නායකගේ ආදරණීය පුංචි දියණිය රායා රේචල් පසුගිය දවසක ගොඩක් ලස්සන විදියට ඇගේ පළමු උපන්දිනය සැමරුවා…

ඔන්න ඉතින් ඊට පස්සේ මේ චූටි දියණියට සෙත් පතලා මෙන්න මේ වගේ පින්කමක්, රුවන්ගි වගේම ඇගේ සැමියා එක්ව සිදුකරලා තිබුණා..

චූටි රායා වෙනුවෙන් කිරිඅම්මාවරුන්ගේ දානයක්පවත්වලා ඇයට මේ විදිහට ආශිර්වාද ලබාගෙන තිබුණා..

ඒ අවස්ථාවේ ගත්ත විශේෂ ඡායාරූප පෙළක් තමයි මේ ඔබට දැකගන්න ලැබෙන්නේ…

 

Previous article” මුලින්ම මං හිතුවෙ විහිළුවක් කියලා. මොකද මං දැනගෙන හිටියෙ නෑ, වරෙන්තු නිකුත් කරලා කියලා…” පසුගියදා සිදු වූ ඇබැද්දිය ගැන ඈ කියූ සංවේදී කතාව
Next articleබලන්නකෝ පුංචි ක්‍රිෂාර්‍යා සුරංගනාවියක් වගේ.. එකම දවසේ ප්‍රියසාද් පවුලට සතුටු හිතෙන කාරණ ගොඩායි. ඒ ගැන ඇසෙන ආදරණීය කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights