Home දේශිය පුවත් රොෂාන් ආදරණීය බිරිඳගේ, උපන්දිනය සැමරපු හැටි… – photos

රොෂාන් ආදරණීය බිරිඳගේ, උපන්දිනය සැමරපු හැටි… – photos

0
76

 

 

රොෂාන් ප්‍රනාන්දු ප්‍රසංග වේදිකාවේ දැවැන්ත සළකුණක් කියලා කිව්වොත් හරි.

ඔහුගේ හැකියාව, දක්ෂතාවය වගේම වසර ගණනාවක් තිස්සේ නොනැසී පවත්නා ජනප්‍රියතාවය ගැන අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ.

ඒ තරමට ජනප්‍රිය තරුවක් ඔහු. සංගීතයට, විශේෂයෙන්ම එළිමහන් ප්‍රසංග කලාවට ආදරය කරන කවුරුත් රොෂාන් ප්‍රනාන්දු කියන නමට ආදරය කරන බව රහසක් නෙවෙයි..

රොෂාන්ගේ ආදරණීය බිරිඳ තිළිණි ප්‍රනාන්දුගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්…

 

Previous articleහිමිකම් නොකියූ ඉඩමක් දැක තමන්ගේම රටක් පිහිටුවා ගත් පිරිමි ළමයෙක් ගැන ඇසෙන ලොවක් මවිත කරවන පුවත මෙන්න
Next articleසිය පුතුගේ රග්බි සිහිනය ගැන හදවතින්ම සතුටු වෙන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් ඒ ගැන තැබූ ආදරණීය සටහන මෙන්න,
error: Content is protected !!
Verified by MonsterInsights