Home දේශිය පුවත් “මන් දැක්කේ නැත්නම් මේ ජීවිත මහ මුහුදට වැහිලා යනවා” පෙම් සුව විඳිද්දී...

“මන් දැක්කේ නැත්නම් මේ ජීවිත මහ මුහුදට වැහිලා යනවා” පෙම් සුව විඳිද්දී මුහුදට වැටුණු යුවල – දිවි නොතකා දිවි බේරූ ගාල්ලේ තරුණයෝ – video

0
85

ගාල්ල, කොටුව ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි තරුණයෙක් සහ තරුණියක් බේරා ගැනීමට එහි පැරණි ඕලන්ද ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි සේවක පිරිසක් විසින් කටයුතු කර තිබෙනවා.

මොවුන් මානවිල හා හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිරිස එකතු වී කඹ යොදාගනිමින් ගසාගෙන යන දෙදෙනා බේරා ගැනීමට කටයුතු කර තිබුණා.

අනතුරුව මොවුන් දෙදෙනා කරාපිටිය රෝහල වෙත යවා ඇතුලත් කර තිබෙනවා.

තරුණිය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තරුණයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

Previous articleදිවි රඟ මඬලින් සමුගත් රංගන ශිල්පී නලින් ප්‍රදීප් ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න
Next articleසජිතගේ පෙම බිඳුණු දින සිදුවූ අලකලංචිය.. ” කෙල්ල දාලා ගියාම අඬන් නැතුව පුළුවන් ද ? පිස්සුද බං උඹට , උඹ අඬපන්.. අප්පච්චි කිවුවේ එහෙම..”
error: Content is protected !!
Verified by MonsterInsights