“ඔයා හිටියනම්, අදට අවු. 23 ක්..” සමහර මතක පරණ වුණත් හරි ලස්සනයි කියලා ඇයට අද හිතෙනවා ඇති..

“ඔයා හිටියනම්, අදට අවු. 23 ක්..” සමහර මතක පරණ වුණත් හරි ලස්සනයි කියලා ඇයට අද හිතෙනවා ඇති..

 

 

සමහර බැඳීම්වලට කාලයට සීමා දාන්න පුළුවන් වුණත් තවත් ඒ මතක හරි සුන්දරයි. ඇය මේ කියන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්..

රොෂානා ඔන්ඩච්චි, මේ සුන්දර කලාකාරිණිය අද ඇගේ මුහුණුපොතට සටහනක් එක්කරනවා.

ඒ මීට වසර 23කට පෙර මතකයක් අවදි කරන්නයි.

රොෂානා – මනූෂ මොවුන් දෙදෙනා විවාහ වෙලා අදට හරියටම වසර 23ක් ලු. අද ඔවුන් දෙතැනක ජීවත් වුණත් ඒ ලස්සන දවසේ මතකයත් එක්ක රොෂානා ඇගේ මුහුණුපොතට අද සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

Local Gossip