Home Uncategorized අද නිදාගන්න කළින් කොට්ටය යටින් සුදු ළූණු කැබැල්ලක් තබාගන්න…පුදුම හිතෙන දෙයක් වෙනවා…

අද නිදාගන්න කළින් කොට්ටය යටින් සුදු ළූණු කැබැල්ලක් තබාගන්න…පුදුම හිතෙන දෙයක් වෙනවා…

0
106

 

සුදුළුණු වල තිබෙන වාසි රාශියක් නිසා නිතර අප සුදුලුනු ආහාර වලට එක්කර ගනු ලබනවා.

සුදු ළුණු මගින් සුවය ලබා දෙන ලෙඩ රෝග අතරේ විෂබීජ මර්ධනය කිරීම, ලේ පිරිසිදු කිරීම, හිසකෙස් වලට අවශ්‍ය පෝෂනය හා උන සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම වගේම අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීමද සිදුකරනු ලබනවා.

අප පෙර සදහන් කර දේවල් ගැන බොහෝදෙනා දැන සිටියත් සුදුලුනු වලින් කරන්නට පුළුවන් කිසිවෙකු නොදන්නා දෙයක් තිබෙනවා.

අතීතයේ ඊජිප්තු වැසියන් සුදු ළුණු බික් හැපීමට හුරුවී සිටි අතර තම වෙහෙසකර සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන දිගු කාලයක් ජිවත් වෙන්න අවශ්‍ය ශක්තිය සුදු ළුණු හැපීම මගින් ඔවුන් ලබා ගෙන තිබෙනවා.

සුදු ළුණු වල තිඛෙන ඉතා වැදගත් පෝෂණ සංගටකයක් ඇලිසින් ලෙස හදුන්වනු ලබනවා.

මෙම සංඝටකය සුදුළුණු තැලීම මගින් ලබාගත හැකි අතර සුදු ළුණු පිසීමේදී මේ ඇලිසින් විනාශවි යනවා.

තලා ගත් සුදු ළුණු විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර ආහාරයට ගත් විට මෙම පෝෂණ සංඝටකය ඔබේ ශරීරයට ලබා ගැනීමට පුළුවන්.

ලොව විවිධ රට වලට මිනිසුන් නින්දට යාමට පෙර සුදු ළුණු කැබැල්ලක් තම නිදන කොට්ටය යටින් තබා ගැනීමට පුරුදුවී සිටිනවා.

මෙසේ සිදු කිරීම මගින් සුව බර නින්දක් ලැඛෙන බව පැවසෙනවා. එපමණක් නොවේ සුදු ළුණු තම සාක්කුවේ දමා ගෙන යන පුද්ගලයන්ද සිටිනවා. එසේ සිදු කිරීම මගින් ජිවිතට වාසනාව ලැඛෙන බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා.

ඔබත් මේ සරල ක්‍රමයන් උත්සාහ කර බලන්න. සුදු ළුණු කැබැල්ලක් ඔබේ කොට්ටය යටින් හෝ සාක්කුවේ දමා ගැනීම මගින් ඔබ වටා තිබෙන රිනාත්මක බලවේග ඉවත් කරගෙන රාත්‍රී සුවබර නින්දක් ලබා ගන්නටත් පුළුවන්.

Previous article“ඔයා හිටියනම්, අදට අවු. 23 ක්..” සමහර මතක පරණ වුණත් හරි ලස්සනයි කියලා ඇයට අද හිතෙනවා ඇති..
Next article“මගේ පුංචි පවුල ඔබ හමුවන දවස හෙට…”- කසුන් මුහුණු පොතට එක්කළ සටහන – photos
error: Content is protected !!
Verified by MonsterInsights