Home දේශිය පුවත් “ඔයා හිටියනම්, අදට අවු. 23 ක්..” සමහර මතක පරණ වුණත් හරි ලස්සනයි...

“ඔයා හිටියනම්, අදට අවු. 23 ක්..” සමහර මතක පරණ වුණත් හරි ලස්සනයි කියලා ඇයට අද හිතෙනවා ඇති..

0
100

 

 

සමහර බැඳීම්වලට කාලයට සීමා දාන්න පුළුවන් වුණත් තවත් ඒ මතක හරි සුන්දරයි. ඇය මේ කියන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්..

රොෂානා ඔන්ඩච්චි, මේ සුන්දර කලාකාරිණිය අද ඇගේ මුහුණුපොතට සටහනක් එක්කරනවා.

ඒ මීට වසර 23කට පෙර මතකයක් අවදි කරන්නයි.

රොෂානා – මනූෂ මොවුන් දෙදෙනා විවාහ වෙලා අදට හරියටම වසර 23ක් ලු. අද ඔවුන් දෙතැනක ජීවත් වුණත් ඒ ලස්සන දවසේ මතකයත් එක්ක රොෂානා ඇගේ මුහුණුපොතට අද සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

Previous articleඔහුගේ වියෝවට හේතුව තවමත් නිශ්චිතව අනාවරණ වී නැහැ.. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කිසිවෙකුත් නොසිතූ මොහොතක දිවිසැරිය නිම කරයි..
Next articleඅද නිදාගන්න කළින් කොට්ටය යටින් සුදු ළූණු කැබැල්ලක් තබාගන්න…පුදුම හිතෙන දෙයක් වෙනවා…
error: Content is protected !!
Verified by MonsterInsights