Home දේශිය පුවත් “මගේ පුංචි පවුල ඔබ හමුවන දවස හෙට…”- කසුන් මුහුණු පොතට එක්කළ සටහන...

“මගේ පුංචි පවුල ඔබ හමුවන දවස හෙට…”- කසුන් මුහුණු පොතට එක්කළ සටහන – photos

0
118

 

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ අධ්‍යක්ෂවරයෙක් , දේශකයෙක් වගේම ඉතා අපූරූ ලියන්නෙක්.

ඉතින් ඔහුගේ ” සීනි මුරුක්කු ” කෘතියෙ රහ හැමෝටම වගේ මතක ඇති.

ඔන්න ඒ රහ බලපු ඔබට අළුත්ම රහක් එක් කරන්න කසුන් සුදානම් වෙනවා.

ඒ හෙට “මුද්දරස්පලං” හරහා…

ඒ ගැන මේ වගේ සටහනක් ඔහු මුහුණු පොතට එක්කරලා තිබුණා…

Previous articleඅද නිදාගන්න කළින් කොට්ටය යටින් සුදු ළූණු කැබැල්ලක් තබාගන්න…පුදුම හිතෙන දෙයක් වෙනවා…
Next articleමිද්දෙණිය වලව්වේ ආදරණීය සුදු ආච්චිට මේ නම් අමතක නොවෙන දවසක්. ඒ ආදරණීය හමුවීම නිසා ඇය දැන් ඇත්තේ වෙනදාටත් වඩා සතුටෙන්..
error: Content is protected !!
Verified by MonsterInsights