Home දේශිය පුවත් මිද්දෙණිය වලව්වේ ආදරණීය සුදු ආච්චිට මේ නම් අමතක නොවෙන දවසක්. ඒ ආදරණීය...

මිද්දෙණිය වලව්වේ ආදරණීය සුදු ආච්චිට මේ නම් අමතක නොවෙන දවසක්. ඒ ආදරණීය හමුවීම නිසා ඇය දැන් ඇත්තේ වෙනදාටත් වඩා සතුටෙන්..

0
67

 

සමහර බැඳීම් හරිම ආදරණීයයි. ඒත් එක්කම කාලයක් යනතුරුම නොවෙනස්ව තියනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කලකට පස්සේ අලුත් වුණු සුන්දර බැඳීමක් ගැන කතාවක්. ආදරණීය සුදු ආච්චි, එහෙමත් නැතිනම් මීදෙණිය වලව්වේ සුදු ආච්චි නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇය පසුගිය දිනක 98 වැනි වියට පා තැබුවා.

මේ තරම් කාල‍යක් රංගනයෙන් ඇය අපිව මොන තරම් නම් පිනවන්න ඇතිද? මේ එදා ඇගේ රංගනයේ තවත් විශේෂ සංදිස්ථානයකදී හමුවුණු පිරිසක්. “දූ දරුවෝ” මෙරට සිනමාවේ තවත් එක් හැරවුම් ලක්ෂයක්.

කාලෙකට පස්සේ අයිරාංගනී සේරසිංහ මහත්මියට ඒ නාට්‍යයේ රංගනයෙන් දායක වුණු පිරිස මුණගැහිලා. ඉතින් ඒ නිසාම ඔන්න ඒත් එක්කම ඇයට පරණ මතකයක් අලුත් කරගන්නත් හැකිවෙලා.

ඒ ලස්සන සැඳෑවේදී ගත්ත අපූරු ඡායාරූප පෙලක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. ඇගේ මුහුණේ අදත් දැකගන්න තියෙන්නේ ඒ ලස්සන සිනහවමයි. මෙන්න බලන්නකෝ ඒ ආදරණීය හමුවීම මොන වගේද කියලා.

Previous article“මගේ පුංචි පවුල ඔබ හමුවන දවස හෙට…”- කසුන් මුහුණු පොතට එක්කළ සටහන – photos
Next articleගොරකා තියනවා නම් කොලෙස්ට්‍රෝල් සුව කරන මැජික් එකක් හදාගන්න පුළුවන්.. ගෙදරදීම සාදාගත හැකි අපූරු අත්බෙහෙතක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights