ඔහු නික්ම ගොස් දෙවසරයි… දෙවර්ෂ පූර්ණ මතක බණට මහ සෙනඟක්

ඔහු නික්ම ගොස් දෙවසරයි… දෙවර්ෂ පූර්ණ මතක බණට මහ සෙනඟක්

 

 

කවදාවත් අමතක නොවෙන ඔහු ඔවුන්ගෙන් වෙන්වෙලා මේ වෙනකොට අවුරුදු දෙකයි…

දුක් මුසු මතක එක්ක ඊයේ ඔවුන්ගේ මහගෙදරදී ජැක්සන් ඇන්තනී නම් ඒ මහා කලා කරුවාගේ මතක බණ පැවැත්විලා..

කවදාවත් ඔහුගේ මතකවලින් මිදෙන්න බැරි පවුලේ නෑදෑ හිතවතුන් වගේම කලාකරුවන්ද මේ අවස්තාවට එක්වෙලා තිබුණා..

Local Gossip