Home දේශිය පුවත් චූටි මැණික ඒ දෙන්නාගේ ළඟට ඇවිත් මාස නවයක්…” අනේ මෙන්න බලන්නකෝ කෛලාෂ්ගේ...

චූටි මැණික ඒ දෙන්නාගේ ළඟට ඇවිත් මාස නවයක්…” අනේ මෙන්න බලන්නකෝ කෛලාෂ්ගේ සතුට..

0
31

මාධවී වගේම කසුන් දැන් ඉතින් ගොඩක් කාර්‍යබහුල වෙලා ඉන්නේ කලා කටයුතු එක්ක නෙවෙයි නේ..පුංචි කෛලාෂ් මැණික ඒ දෙන්නාගේ සම්පූර්ණ අවදානය, ආදරය දිනාගෙන..

බලන්නකෝ ඉතින් කාලය නොදැනීම මොන තරම් ඉක්මනට ගෙවෙනවාද කියලා..

දැන් එයාට වයස මාස නවයක්..

කවදාහරි දවසක තාත්තායි අම්මයි වගේම පුංචි කෛලාෂ් බබාත් කලාවට , වගේම රටට ලෝකයට වැඩදායී දරුවෙක් වේවි නේද..?

Previous articleඅධිවේගයේ වැටත් කඩාගෙන පැන්න බවුසර් අනතුරින් රියැදුරු සහ සහයකයා ජීවිතක්ෂයට..
Next articleලබන ඉරිදා සඳට වෙන්න යන දේ දන්නවාද..? මේ ගැන උනන්දුවක් දක්වන ඔබ විමසිලිමත් වෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights