දේශිය පුවත් “මයෙ සකුරා මල දැන් මාස දහයක චණ්ඩි බණ්ඩියෙක්” – කසුන් ආදරයෙන් එක්කළ ඒ විශේෂ සටහන මෙන්න… October 6, 2025 0 48 කසුන් – මාධවී කියන්නේ මේ දවස්වල කාගේත් ආදරය දිනාගත්ත චරිතයක්. ඉතින් ඔවුන්ගේ පුංචි පැටියට දැන් මාස 10ක්. ඔන්න ඉතින් ඒ වෙනුවෙන් කසුන් මෙන්න මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා..