“මගේ පුංචි පවුල ඔබ හමුවන දවස හෙට…”- කසුන් මුහුණු පොතට එක්කළ සටහන – photos
කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ අධ්‍යක්ෂවරයෙක් , දේශකයෙක් වගේම ඉතා අපූරූ ලියන්නෙක්. ඉතින් ඔහුගේ " සීනි මුරුක්කු " කෘතියෙ රහ හැමෝටම වගේ මතක ඇති. ඔන්න ඒ රහ බලපු ඔබට අළුත්ම රහක් එක් කරන්න කසුන් සුදානම්…