පාට කුරුල්ලෝ හැඩ කරන නිම්නාවී එදා නම් ඇත්තටම පාට කිරිල්ලියක් වෙලා… බලන්නකෝ එයාගේ ලස්සන…
සුන්දර තාරකාවක්.. කාගේත් ආකර්ෂණය දිනාගත් ඇය පියුමාලි එදිරිසිංහ.. පියුමාලගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂයක් තමයි පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය කියන්නේ... ඒ නිසා ඇයට රසික ආකර්ෂණය නොඅඩුව හිමිවෙනවා කිව්වොත් හරි.. සුන්දර රූප ශෝභාව නිසා බොහෝ දෙනෙකුගේ ආදරය…