පාට කුරුල්ලෝ හැඩ කරන නිම්නාවී එදා නම් ඇත්තටම පාට කිරිල්ලියක් වෙලා… බලන්නකෝ එයාගේ ලස්සන…

0
206

සුන්දර තාරකාවක්.. කාගේත් ආකර්ෂණය දිනාගත් ඇය පියුමාලි එදිරිසිංහ..

පියුමාලගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂයක් තමයි පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය කියන්නේ…

ඒ නිසා ඇයට රසික ආකර්ෂණය නොඅඩුව හිමිවෙනවා කිව්වොත් හරි..

සුන්දර රූප ශෝභාව නිසා බොහෝ දෙනෙකුගේ ආදරය හිමිකරගත් මේ සුරූපී තාරකාව පසුගිය දවසක මෙන්න මේ වගේ ලස්සන ඇඳුමකින් සැරසිලා හිටියා.. තරු අතරේ දිදුලන තාරකාවක් වුණු ඇය මේ ඔසරියට කොහොමද බලන්නකෝ..

Previous articleඅභිරහස් කතා රාශියක් තියෙන පිදුරංගල යටගිය කතාව මෙන්න…
Next articleතමන් ආදරේ කරන ක්‍රිකට් වීරයා එයාගේ ඇස් ඉස්සරහා ඉද්දි එයාට මොන තරම් සතුටක් දැනෙන්න ඇතිද ? රෝගාතුර වී සිටින තමන්ගේ රසිකාවියක් බලන්න ගිය රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව ඇන්ජි…