තමන් ආදරේ කරන ක්‍රිකට් වීරයා එයාගේ ඇස් ඉස්සරහා ඉද්දි එයාට මොන තරම් සතුටක් දැනෙන්න ඇතිද ? රෝගාතුර වී සිටින තමන්ගේ රසිකාවියක් බලන්න ගිය රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව ඇන්ජි…

0
182

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් රෝගයකින් පීඩා විදින එයාගේ රසිකාවියක් බලන්න පසුගියදා රෝහලකට ගිහින් තිබුනා.

හැබැහින් ඇස් දෙකට දකින්න හීනයක් වෙලා තිබ්බ,
තමන්ගේ ක්‍රිකට් වීරයා එයා ඉස්සරහම ඉන්නවා දකිද්දි
එයා මොන තරම් සතුටු වෙන්න ඇතිද ?

ඇන්ජිගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂි අවස්ථා වල
මතකයන් පිරුණු සමරු සටහනකුත්
තමන්ගේ වීරයාට දෙන්න
අවස්ථාව ලැබෙනවා.

ඇන්ජි මීට පෙරත් මේ වගේම
තමන්ගේ රසික රසිකාවියන් බලන්න ගිහින් තියෙනවා.
ක්‍රීඩකයෙක් වුනාම ඉන්න ඕනි මේ වගේ,
ඇන්ජි හැමෝටම පූර්වාදර්ශයක්,
තමන්ට ආදරේ කරන
රසික රසිකාවියන්ට
ඇන්ජිත් සිය ආදරේ ගෞරවය
පුළුවන් සෑම අවස්ථාවකම ලබා දෙනවා.

කාලයක් කුහකයා කියලා හැමෝගෙන්ම බැනුම් අහපු,
ඇන්ජි තුල ඉන්න ඒ සුන්දර මනුස්සයා,
තමයි මේ…❤️

RESPECT ANJI

✍ | Rishie Bro

Previous articleපාට කුරුල්ලෝ හැඩ කරන නිම්නාවී එදා නම් ඇත්තටම පාට කිරිල්ලියක් වෙලා… බලන්නකෝ එයාගේ ලස්සන…
Next articleඅප්‍රේල් 15 නිවාඩු දිනයක් කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න… රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්…