Home දේශිය පුවත් අප්‍රේල් 15 නිවාඩු දිනයක් කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න… රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්...

අප්‍රේල් 15 නිවාඩු දිනයක් කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න… රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්…

0
901

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් කළ බවට රජය කිසිඳු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත්, මෙම ප්‍රවෘත්තිය ව්‍යාප්ව සකස් කරන ලද්දක් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ

Previous articleතමන් ආදරේ කරන ක්‍රිකට් වීරයා එයාගේ ඇස් ඉස්සරහා ඉද්දි එයාට මොන තරම් සතුටක් දැනෙන්න ඇතිද ? රෝගාතුර වී සිටින තමන්ගේ රසිකාවියක් බලන්න ගිය රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව ඇන්ජි…
Next articleනොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ… බලන්නකෝ එයා එයාගේ සුවිශේෂි දවසේ මොන තරම් ලස්සනද කියලා…
error: Content is protected !!
Verified by MonsterInsights