නොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ… බලන්නකෝ එයා එයාගේ සුවිශේෂි දවසේ මොන තරම් ලස්සනද කියලා…

0
166

තිරයේ අවිහිංසකාවියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණි ශෙරිල් ඩෙකර් අද ඇගේ උපන්දිනය සමරනවා..

ඉතින් ඒ ලස්සන දවස හැමදාමත් මතකයේ තියාගන්න ඇය මෙන්න මේ විදිහට සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ මුවැත්තියක් වගේ ලස්සන ඇයගේවේ ඡායාරූප පෙළ…

Previous articleඅප්‍රේල් 15 නිවාඩු දිනයක් කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න… රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්…
Next article“අසාධාරණයක් වෙන්න බැහැ මගේ පුතාට.. කවදාහරි මගේ හුස්ම යනකල්ම මං සටන් කරනවා..” තමන් පණ වගේ ආදරේ කරපු පුතාගේ වියෝව ගැන සත්සරගේ මව කියූ සංවේදී කතාව මෙන්න.