වැටෙන තැන් වල අඩියටම වැටුනම මිනිස්සු මහ රූස්ස ගස් වගේ හයිය වෙනවා. හරියට මේ වගේ… වෙල්ලාලගේ ගැන තැබූ ආදරණීය සටහනක්…
වැටෙන තැන් වල අඩියටම වැටුනම මිනිස්සු මහ රූස්ස ගස් වගේ හයිය වෙනවා..! මේ කියමන එසේ මෙසේ කියමනක් නෙමෙයි, ලොවක් දන්න ලෝක පූජිත විරාට් කෝලි එදා ඔහුට වයස අවුරුදු 18දී ප්‍රාන්ත තරගයක් අතරතුර නොදැවී ලකුණු 40ක්…